මචන් ඉන්ටනැෂනල් ස්කූල් එකේ හොඳට වැඩ කරන ළමයෙක් නම් HCC දාන්න එපා.මොකද ඒ ඉස්කෝලේ ළමයෙක්ට උගන්නන්න ලොකු මෙව්ව එකක් දෙන තැනක් නෙමේ.ඉගෙන ගන්න ළමයෙක් දකින්න ආස නම් රත්නාවලී දාන්න..මට මෙහෙම කියන්න බෑ ඒත් මම කියනවා.උඹට පුලුවන් නම් මචෝ ළමයව ඔය ඉන්න රටට අරන් එහේ ස්කොලෙකට දාගන්න පුලුවන් නම් ළමයටත් හොඳයි ඔයාටත් හොඳයි.මොකද තාම හැදෙන පොඩි ළමයෙක් නේ. කොහොමත් අම්ම තාත්ත වගේ ළමයෙක්ට වෙන කාගෙන්වත් රැකවරණයක් අද රටේ නම් ලැබෙන්නේ නෑ..(උඹව බය කරනව නෙමේ...) ළමය ගැන හොඳට හිතල කරන්න පුලුවන් හොඳම දේ කරන්න..
ගොඩක් ස්කෝල වල විනය (ගෑණු පාසල්වල) දැන් ගන්න දෙයක් නෑ.. වගෙම සමහර ස්කොල වලට කෝටියක් දීලවත් ළමයා දා ගන්න බෑ.. Holy cross දාන්නත් එක්කෝ කැතලික් හෝ වෙන පුල් එකක් අල්ලන්න ඕන..එච්චර අල්ලල දැම්මත් ඒ ඉස්කොලේ නම විතරයි.හැමදාම මොකක් හරි රටේ නැති මඟුලක් තියෙනවා ඉඳල හිටල වගේ උගන්නනවා ඔක්කොමත් හරි ඒකේ හොස්ටල් එක .
ඕනවට වඩා නිදහසක් එක්ක ළමයෙක් පොඩි කාලේ තනි කරන්න එපා විශේෂයෙන් ගෑණු ළමයෙක් වල්මත් වෙලා යනවා.මෙහේ Lyceum,Succex,Royal institute ඔක්කොම තියෙනව අළුත දාපු නිසා Royal Institute එක නම් තාම ෂේප් අනික් දෙකෙත් ගන්න දෙයක් නෑ..