Virus එකක් කියල...

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    මචන්ල මගේ ලැප් එකේ Desktop icon click කරනකොට වටේට කොටුවක් පෙන්නනව මම හිතන්නෙ එක VIRUSඑකක් කියල ඒක අඉන් කරන්නෙ කොහොමද.......?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නොදන්න අය BUMP එකක්වත් දාල පල...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    කොහොමද pic upload කරන්නෙ... මම දන්නෙ නැහැ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ලැපේ තියෙන්නේ XP එහෙම නෙවේ නේ......?? සිලෙක්ට් වෙන එකද මන්දා උඹ මේ කියන්නේ.....??
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Icon එකක් Open කරන්නClick කරහම එක වටේට කොටුවක් පෙන්නනව...(Win 8)
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    issella mehema thibbe naha...me lagadhi awe meka...mama re install kara..ethakota hari giya..ada ude balanakota aya awiila me magula...
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Desk top Icon එකක් Open කරන්නClick කරහම එක වටේට කොටුවක් පෙන්නනව...(Win 8).....
    නොදන්න අය BUMP එකක්වත් දාල පල...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://imgur.com/ ඔන්න ඔය සයිට් එකට පිංතූරෙ අප් කරලා සයිඩ් එකෙන් වැටෙන Image එකේ Direct Link එක කොපි කරලා දාපං..