1. Y

    රවුටර් එකට අහුවෙන සිග්නල්

    රවුටර් එකට අහුවෙන සිග්නල් වැඩි කරගන්න විදියක් නැද්ද ???
  2. Y

    SLT 4G ROUTER

    SLT 4G ROUTER ඒකෙ UPLOAD SPEED වැඩී කරගන්න ක්‍රමයක් තියනවාද?
  3. Y

    උබලත් අමාරුවේ වැටන්න එපා මචන්

    Na bn u Tama Mata help kale U hitapu nisa mehama inne Nattam MN down gihin
  4. Y

    උබලත් අමාරුවේ වැටන්න එපා මචන්

    Yako eka damme athal ekata Owa monada bn 🤣🤣
  5. Y

    උබලත් අමාරුවේ වැටන්න එපා මචන්

    Mn dakka ofz eke U ekka love karnna
  6. Y

    උබලත් අමාරුවේ වැටන්න එපා මචන්

    Eka atta bn Eki ma ekkat ekige duka kiyala Arutah call karanwa
  7. Y

    උබලත් අමාරුවේ වැටන්න එපා මචන්

    මචන් මන් කෙල්ලෙක්ට love කරා මේ ඒ post එක. https://elakiri.com/threads/මචන්-ම්න්-කෙල්ලෙක්ට-ආදරය-කරනවා.1962657/ මට මේ කෙල්ලව දා ගන්න ඕන විදිහ කියල elakiriye elakiri කොල්ලෙක් උදව් කලා "HODAKOLLA " Thanx macn karapu hama udawwakatama මේකයී STORY 1K eki මට LOVE වගෙ ඉදලා අපේ එකෙ ofz එකෙක් එක්ක...
  8. Y

    මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....

    Kalin seen eka hinda Love karanna asa naluu
  9. Y

    මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....

    මචන් ලා ඒ කෙල්ල මා එක්ක හොදට කතා කරනවා phone එකෙන් Love gana ඇහුවාහම තමා පස්ස ගහන්නේ.. මට හිතා ගන්න බැ මේ කෙල්ල මොක්ක්ද මේ කරන්නෙ කියලා මෙයා මාව තව Monitor කරනවාද? නැත්තම් මේයත් මට කැමතී ලොකු seen දානවාද? මොක්ක්ද මන් කරන්න ඕ නේ
  10. Y

    මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....

    yaluwek wage chat කරද්දී තමා එයා ගැන කිව්වේ..... එතකොට පරන seen ඔක්කොම කිව්වා මන් ඇහුවට පස්සේ තමයී බයයී කිව්වේ

    No contents