මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පෙට්ටි සුණු විසුණුද,
    පුක බෝර් වෙලාද

    ඕව තමා අහන්න තිබ්බ ප්‍රශ්න
    ඒකිට උබට කියන්න බැරුව ඇත්තෙත් ඔඅවා තමා
     
    • Like
    Reactions: Dias21

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....
    එයා මා එක්ක යාලුවෙක් වගේ CHAT කරා ,මට හැමදේම කියලා තියෙන්නේ එයා ගැන..
    එයාගේ කලින් AFFAIR එක නිසා ඔක්කොම එපා වෙලා තියෙන්නේ.(දැන් ඒක නැ,ගෙදරීන් kollek wa හොයනවාලු මේ දවස් වල)

    මන් එයාට මගේ හිතේ තිබ්බ දේ කිව්වා,(CHAT කරද්දී තමයී කිව්වේ)
    එත් එයා කැමතී නැ,
    ගෙදරින් හොයලා දෙනකම්ම ඉන්නවා කිව්වා,



    කලින් AFFAIR එකෙ ප්‍රශ්නත් එක්ක එයා බයයී ආයේ LOVE කරන්න.....


    හැබැයී මාත් එක්ක තාමත් යාලුවෙක් වගෙ CHAT කරනවා .....


    මට HELP එකක් දිපන්කෝ මන් කොහොමද මෙයාව SET කරගන්නේ ??????






    UPDTES
    මචන් ලා

    ඒ කෙල්ල මා එක්ක හොදට කතා කරනවා phone එකෙන්
    Love gana ඇහුවාහම තමා පස්ස ගහන්නේ..
    මට හිතා ගන්න බැ මේ කෙල්ල මොක්ක්ද මේ කරන්නෙ කියලා

    මෙයා මාව තව Monitor කරනවාද?
    නැත්තම් මේයත් මට කැමතී ලොකු seen දානවාද?

    මොක්ක්ද මන් කරන්න ඕ නේ

    mcn mehamai uba modai kamaththa ahanna epa eki ubai yalu wdyt ekita terenna arapn hamadama cht krpuwa uba nathi unama eya hoyana thathweat path krapan bn ethakota nknma eya enwa bn ube lagata habai bn askout krnna epa coffee ekak bonna palayan ohe athal eke kata krpn munen feelimgs deepn eka terenne nathnn inbox wrn kyl dennam :lol: :lol: masayak hriyata mm kyna de krth wade goda mcn
     
    • Like
    Reactions: Erzo

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ස්ත්‍රියන් වනාහි අමුතුම සබ්ජෙක්ට් එකක් බං.... :rofl:
    උබට ඒකී ඕනම නම් ඉවසලා ඉදපන් කොල්ලෝ :yes:
    නැත්තං වෙන එකක් ගැන හිතපං :yes: