උබලත් අමාරුවේ වැටන්න එපා මචන්

yaka10

Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    මචන් මන් කෙල්ලෙක්ට love කරා මේ ඒ post එක.

    https://elakiri.com/threads/මචන්-ම්න්-කෙල්ලෙක්ට-ආදරය-කරනවා.1962657/

    මට මේ කෙල්ලව දා ගන්න ඕන විදිහ කියල elakiriye elakiri කොල්ලෙක් උදව් කලා
    "HODAKOLLA "
    Thanx macn karapu hama udawwakatama

    මේකයී STORY 1K

    eki මට LOVE වගෙ ඉදලා අපේ එකෙ ofz එකෙක් එක්ක call කරනවා බන් මේ මහරෑට මන් අද දැක්කා අරැට messanger call එකක් ගන්නව

    මන් බෙරුනේ 99n
    ඒකී මා එක්ක COFFE බොන්නත් ආවා බන් අපරදේ

    1500/=(Meka damme athal ekata wage)

    උබලත් අමාරුවේ වැටන්න එපා මචන් කෙල්ලෝ නිසා

    ඇයි බන් kello මෙහෙම
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    තමන්ගේ වැලි‍යු වලට බන් ඩිසයිඩ් වෙන්නේ ඕවා ඕවට අවුලක් ගන්න එපා ගේමක් ගහපන් සල්ලි තියනවා නම් ගෑනු සිප් එක ඇරල කටට ගන්න එනවා
     
    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    තමන්ගේ වැලි‍යු වලට බන් ඩිසයිඩ් වෙන්නේ ඕවා ඕවට අවුලක් ගන්න එපා ගේමක් ගහපන් සල්ලි තියනවා නම් ගෑනු සිප් එක ඇරල කටට ගන්න එනවා
    Eka atta bn
    Eki ma ekkat ekige duka kiyala
    Arutah call karanwa
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තමන්ගේ වැලි‍යු වලට බන් ඩිසයිඩ් වෙන්නේ ඕවා ඕවට අවුලක් ගන්න එපා ගේමක් ගහපන් සල්ලි තියනවා නම් ගෑනු සිප් එක ඇරල කටට ගන්න එනවා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක මොනවද යකෝ, කැම්පස් එකේ ඉද්දී කෙල්ලෙක් මගේ එක්ක අපේ ගෘප් එකේ ඉන්න කොල්ලෙක්ට කුණුහරපෙන් බැන බැන ඉඳල final project එක ගොඩ දාගන්න ඌ එක්කම සෙට් උනා ඊට පස්සේ සතියේ. මමනම් ඒකි එක්ක සෙට් වෙන්න නෙවෙයි හිටියෙ. ඒත් ඉතින් හිතපන්කෝ ඩයල් එකේ හැටි. පස්සේ ඌව බඳිනවා කියලා උට දඩ ලීස් එකකට වාහනෙකුත් අරගන්න කියලා, ගේ හදන්න ලොකු ලෝන් එකකුත් ගන්න කියලා. ඌ ඒ දෙකටම හිර උනාට පස්සේ වෙන එකෙක් බැන්ද. හැබැයි ඉතින් කොල්ලත් පොන්සි වැඩ කරන එකෙක්. ඌ කැමති නෑ කවුරුවත් ඌට වඩා දියුණු වෙනවට. පට්ට ඉරිසියයි.
     
    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව කියන්න අමාරුයි නහයේ ශේප් එකෙන් කියන්න පුළුවන්. .
    Lip eke podi dot ekk tynawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපේ එකෙ ofz එකෙක් එක්ක call කරනවා බන් මේ මහරෑට මන් අද දැක්කා අරැට messanger call එකක් ගන්නව

    uba dekke kohomada??? monata call karada danne ne???
     
    • Like
    Reactions: hodakolla

    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    අපේ එකෙ ofz එකෙක් එක්ක call කරනවා බන් මේ මහරෑට මන් අද දැක්කා අරැට messanger call එකක් ගන්නව

    uba dekke kohomada??? monata call karada danne ne???
    Mn dakka ofz eke
    U ekka love karnna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,193
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාපු බිපු ඒවා වලට හූල්ලන්න එපා ෆොන්ස්. නොදකිං තොපි. 🤮 ෆයිව් ස්ටා හොටෙල් එකකිං කාලා බෙට්ට අල්මාරියේ දාන ඩයල් වලට ගෑනු හරියන්නේ නෑ.
    කෙල්ල හරිනැත්තං අතෑරලා ගැලපෙන කෙනෙක් හොයාගන්න එක තමයි හොඳ වියදං කරපුවා මතක්කරකර ඉන්නේ නැතිව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ හරි වැඩක් නෙහ් කෙල්ලෙක්ට වෙන කොල්ලෙක් එක්ක කතා කරන්න බැරිද? අනික ඒකි උඹ එක්ක යාලුවෙලා වත් නෙවෙයි ඉන්නෙ. උඹ ඒකිට ක්‍රශ් කියල ඒකි පලි නෑ නෙහ්. ඕක තමා ලංකාවෙ පොන්නයන්ට කෙල්ලො බූට් තියන්නෙ. යාලු වෙන්නත් කලින්ම අයිති කරන් ඉන්නෙ. ඉතින් උන්ට එපා වෙන එක අහන්නත් දෙයක්ද. තව එනව අමාරුවෙ වැටෙන්නෙපා කිය කිය උපදෙස් දෙන්නත්.
     
    math oya kathawa thawa tikak ridenna kiyanna hitiye, eth aruge mentality eka gena hithala nikan hitiya,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,193
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ හරි වැඩක් නෙහ් කෙල්ලෙක්ට වෙන කොල්ලෙක් එක්ක කතා කරන්න බැරිද? අනික ඒකි උඹ එක්ක යාලුවෙලා වත් නෙවෙයි ඉන්නෙ. උඹ ඒකිට ක්‍රශ් කියල ඒකි පලි නෑ නෙහ්. ඕක තමා ලංකාවෙ පොන්නයන්ට කෙල්ලො බූට් තියන්නෙ. යාලු වෙන්නත් කලින්ම අයිති කරන් ඉන්නෙ. ඉතින් උන්ට එපා වෙන එක අහන්නත් දෙයක්ද. තව එනව අමාරුවෙ වැටෙන්නෙපා කිය කිය උපදෙස් දෙන්නත්.
    මේ මානසිකත්වේ නිසා තමයි සිංහලු මිනි මරාගන්නේ. ඔය තත්වේ පිටරට ගොඩක් අඩුයි. කෑවා, බිවිවා,. හැමිනුනා, ගැලපෙන්නැත්තං අතෑරියා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ මානසිකත්වේ නිසා තමයි සිංහලු මිනි මරාගන්නේ. ඔය තත්වේ පිටරට ගොඩක් අඩුයි. කෑවා, බිවිවා,. හැමිනුනා, ගැලපෙන්නැත්තං අතෑරියා.
    math oya kathawa thawa tikak ridenna kiyanna hitiye, eth aruge mentality eka gena hithala nikan hitiya,
    තව කොෆී වලට 1500ක් වියදම් කලා කියල වැලලෙන්නත් යනවා. නොදකින් මේ වගෙ උන්ට සෙට් වෙන කෙල්ලන්ට අබ සරනයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ මානසිකත්වේ නිසා තමයි සිංහලු මිනි මරාගන්නේ. ඔය තත්වේ පිටරට ගොඩක් අඩුයි. කෑවා, බිවිවා,. හැමිනුනා, ගැලපෙන්නැත්තං අතෑරියා.

    koheda sinhalunta kellek nikan poddak hina wela katha karoth athi, hithanne heta kotanna puluwan kiyala.
    kella supiri, virgin , kollek ne kiyala henna mawagena love karanawa. ithin mama pora kiyala hithan pora talks,
    passe kella nikan hari wena ekek ekka hina wela katha karoth, anna baninawa patta wesi, gon baduwa, mawa kewa kiyala. a kiyanne thamange tiyana ponnakama wahaganna kellawa baduwa karanawa onna okai wede

    තව කොෆී වලට 1500ක් වියදම් කලා කියල වැලලෙන්නත් යනවා. නොදකින් මේ වගෙ උන්ට සෙට් වෙන කෙල්ලන්ට අබ සරනයි.

    මේ වගෙ gan kabara kollanta set wena kellanta Gahanna ona ban