1. mcj1983

    Need Network Help........

    Mata me network eka configure karaganna help ekak one....... GLB-802c router (ADSL Router)eke default IP eka 192.168.1.1 DL-514 router (Wireless Router) eke default IP eka 192.168.0.1
  2. mcj1983

    5 By Peugeot (A new luxury saloon driving experience)

    A new luxury saloon driving experience As part of its new Marque project, Peugeot is launching a double product offensive: the development of new markets and the strengthening of its presence in its historic market segments. The “5 by Peugeot” concept demonstrates the Marque’s ambitions in the...
  3. mcj1983

    Apple iPad - The Start of a Digital Revolution?

    Well, yesterday (27 January, 2010) saw the release of Apple's long awaited iPad, which will probably take the term mobile connectivity into a completely new sphere - never mind a new dimension. The device is smaller than a laptop, but larger than an iphone, so if you thought of your laptop as...
  4. mcj1983

    ගිනි-අවියක්-සමග-ඇල්ලූ-සැකකරුගේ-ඉලක්කය-වි&#3512

    ගිනි-අවියක්-සමග-ඇල්ලූ-සැකකරුගේ-ඉලක්කය-වි&#3512 ගිනි අවියක් සමග ඇල්ලූ සැකකරුගේ ඉලක්කය විමල්...? 2010 ජනවාරි 20 වෙනි බදාදා, 14:38 LANKA C NEWS . හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේ දී පසුගිය 17 වන දා පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර කරන ලද මූලික පරීක්‍ෂණ වලදී මෙම...
  5. mcj1983

    Musthapa VS Musamil

    Me gana awa news gana oyala athe thiyenneth me tika vitharada......??? http://adaderana.lk/news.php?nid=6871 H5iQgRFj4L4 seP5XggqfGk xbe36XkVcuU 9eWL1VoXySc fwlUAudET_4 KhaR6xn3x1s mata hambuna okkoma dewal tika mama eka thanakata ekathu kala oyalata teeranayak ganna lesi...
  6. mcj1983

    දැන්-TV-බලන්න....

    මහින්දගේ ප‍්‍රතිපත්ති එළිදැක්වීම සජීව විකාශය රූපවාහිනියෙන් නොමිලේ දේශීය 2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:22 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වන උත්සවය සජීව ලෙස රූපවාහිනී සංස්ථාව මගින් විකාශනය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින්...
  7. mcj1983

    දැන්-ITN-බලන්න....

    රූපවාහිනියෙන් ජෙනරාල්ට මඩ ගහන අය මෙන්න දේශීය 2010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 23:21 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිධූරය හොබවන සමයේ දඩුවම් ලැබූ හමුදා සාමාජිකයින් පිරිසක් යොදා ගෙන ජෙනරාල්වරයාට අපහාස වන අන්දමේ වැඩසටහනක් ජාතික රූපවාහිනිය විසින් රූගත කර ඇති බව අප විසින් මීට පෙර වාර්තා කළ අතර...
  8. mcj1983

    දැන්-රූපවාහිනී-බලන්න....

    දැන්-රූපවාහිනී-බලන්න.... මැතිවරණ නීතී රීතී උල්ලංඝණය කරමින් ජාතික රූපවාහිනීයෙන් සංගීත ප‍්‍රසංගමාලාවක් 2010 ඳ 01 ඳ 08 මැතිවරණ නීතී රීති උල්ලංඝණය කරමින්, දේශපාලන සංගීත ප‍්‍රසංග මාලාවක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වේ. ජාතික රූපවාහනියේ...
  9. mcj1983

    Mewa dakkama mokada hithenne ????

  10. mcj1983

    අද-(08)‘රතු-ඉරට’

    - විපක්‍ෂය අවි ගනුදෙනු විවාදය මග හරී ෆොන්සේකා මහතාගේ බෑණාගේ අවි සමාගම පිළිබඳව සංවාදයකට එන්නැයි විමල් වීරවංශ මහතා කළ අභියෝගයකට අනුව අද (08) රාත‍්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘රතු ඉර’ සංවාදය මගහැර යාමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම සංවාදයට...
  11. mcj1983

    පොල්ගම්පොල සන්ධානයට ........

    පොල්ගම්පොල සන්ධානයට ........ පොල්ගම්පොල ජවිපෙට එරෙහි සටනක... 2010 ජනවාරි 04 වෙනි සදුදා, 15:57 . ජවිපෙ කෑගල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඇතුළු පිරිසක් ජවිපෙ මෙවර ජනාධිපතිවරණයේ දී ගත් තීරණයට එරෙහිව සන්ධානයට සහාය දීමට තීරණය කර තිබේ. තමා සමග...
  12. mcj1983

    යුද්දෙ ඉවරද ?? නැත්ද??

    යුද්දෙ ඉවරද ?? නැත්ද ?? යුද්දෙ ඉවරද ?? නැත්ද?? මට මේක අහන්න හිතුනෙ ගොඩක් ත්‍රෙඩ් යන්නෙ යුද්දෙ ගැන.... මට පෙන්නෙ අතිතයේ කල වැරද්දක් අපි අයිත් කරනව කියලා...... අපි හැමදාම අපේ මුතුන් මිත්තන්ට හොද ශිෂ්ටචරයක් තිබුන කියල පට්ට ගගහ හිටිය ඒක තමා අපි අතිතයෙ කලෙ...... මට තියන ප්‍රශ්නෙ ඇයි ඉවර වෙච්ච...
  13. mcj1983

    Kala kalade pala palade..............

    BAMBA YOUTH DROWNING: SUSPECT DIES IN REMANDDecember 31, 2009 11:04 am One of the suspect Police Sergeants Dimuthu Somnas of the alleged Bambalapitiya youth drowning incident has died while in remand custody, Prisons Commissioner V.R. De Silva told Ada Derana. He along with 4 others were...
  14. mcj1983

    HSDPA (Mokakda hoda package aka) ?

    Zoom 1290 VS Upahara VS Dialog Campus Me 3n hoda HSDPA package aka mokakda?
  15. mcj1983

    කවුද ඇත්ත කියන්නෙ......?

    කවුද ඇත්ත කියන්නෙ......? ලංකා ඊ නිව්ස් යළි රටට සේවය කිරීමට ආ ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි -මල්වතු හිමියන්ගෙන් ජෙනරාල්ට ආසිරි (ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.01, පෙ.ව.10.45) සියලූ තොරතුරු අප දන්නවා. ඔබ රට වෙනුවෙන් විශාල සේවයක් කළා. අප එ සේවය ගැන දන්නවා. විශාල කැපවීමකින් ඔබට පැවරුණු සේවය සහ...
  16. mcj1983

    ජොන්ස්ටන් ප්‍රනාන‍දු ශ්‍රී ල.නි.ප ට ?

    ජොන්ස්ටන් ප්‍රනාන‍දු ශ්‍රී ල.නි.ප ට ? එජාප මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන‍දු ඉදිරි මහමැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතිබවත්, තමා ඉදිරි මහමැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට සූදානම්බවත්, අරලිය ගහ මන්දිර...
  17. mcj1983

    Multiply Up to 20X20 In Your Head............

    Multiply Up to 20X20 In Your Head In just FIVE minutes you should learn to quickly multiply up to 20x20 in your head. With this trick, you will be able to multiply any two numbers from 11 to 19 in your head quickly, without the use of a calculator. I will assume that you know your...
  18. mcj1983

    ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට........

    ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට........ ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කිරිමට එයා රටට කල සේවය 1) යුද්දය අවසන් කිරිමට කල සේවය ............ ඊට අමතරව තව සේවය කලාද නැද්ද....... අපි අවංකව කතා කරමු යලුවනෙ.... අපි මහින්ද VS සරත් ෆොන්සේකා කියන එක් කථා නොකර මහින්ද කල දේවල් වල හොද නරක කතා...
  19. mcj1983

    If any one want "lokerz invitations"

    PM karanna E-maill address aka samaga
  20. mcj1983

    Facebook "made $176 today working online! u guys have to check out YourBizStart.com"

    Facebook "made $176 today working online! u guys have to check out YourBizStart.com" Beware of a recent scam which is circulating Facebook. Yourbizstart.com is a Facebook virus which shows the following message on the Facebook news feed. … made $139 today working online! u guys have to check...

    No contents