ඒ උනාට බන් ඩිලාට, මැතිව්ස්ට වැදුන් නැත්තන් සොරි තමා. අපේ අනිත් උන් ගහන්නෙම නෑනේ. කපුව මැච් එකක් දිනවනවා ජීවිතේට දැකල නෑ. තිසරට, තිරියට ,චන්දිමාල්ට මැච් 15 ට වගේ සැරයක් වදිනවා. අනිත් උන් ගැන කියලත් වැඩක් නෑ. අපේ හොඳ බෙන්ච් ස්ට්‍රෙන්ග්ත් එකක් තිබ්බ නම් මුන් මෙයිට වඩා ට්‍රේන් වෙලා, කැප වෙලා සෙල්ලම්...