අපේ අම්මත් ඔහොම තමයි බන්. රෑ මම හරි අයියල හරි ගෙදරින් එලියට ගියොත් එන කන් අනිවා නිදා ගන්නේ නෑ. ආවට පස්සේ තමයි නින්ද යන්නේ. ඒ වගේම කිසිම දේකට කැමති නෑ. අපි අලුතින් දෙයක් කරන්න හැදුවොත් ඒකට අනිවා නෙගටිව් දේවල් තමයි කියන්නේ. අපිටත් ඔහොම එපා වෙලා හිටියෙ. හැබයි අපි ඊට පස්සේ හැම දේම කරා , අම්මවත්...