මෙහෙමයි ඕකේ දෙපැත්තක් තියෙනවා.
1. ඒකි පලවෙනි එකා එක්ක යාලු වෙලා ඌ ඇනල මාරු වෙනවා. ඊට පස්සේ දෙවෙනි එකා එක්ක සෙට් වෙලා, ඌ සීන් එක දැන් ගෙන ඌත් ඇනල මාරු වෙනවා. ඕක ඔය විදියට කීප සැරයක් වෙලා තියෙනවා. ඒකි ඇත්තටම අහින්සක මෝඩ කෙල්ලෙක් නම් උඹත් ඇනල මාරු උනොත් ඒකි පව්. හැබැයි පහක් විතර ඉතා කෙටි කලකින්...