1. Welusumana

    CTB Strike එකට නැති හේතුව​

    අඩෝ බලපන් බන් කොච්චර ලස්සනට කට්ටිය යනවද කියල:lol::lol:. අපේ උන්ටත් නීති තදට තියෙන්න ඕන. ඇත්තම කතාව කිව්වොත් අපේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි ගොඩක් බටහිර රටවල් වල මිනිස්සු උනත් පිලිවෙලට වැඩ කරන්නෙ නීති තද නිසා. ඩිසිප්ලීනුත් තියෙනවා ඒත් ඩිසිප්ලින් හැදෙන්නෙත් නීති තද හින්දා.
  2. Welusumana

    අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ අංක 02

    මේ වගේ ගොන්නු හින්දා තමා සාශනේයි රටයි දෙකම චොර වෙලා තියෙන්නෙ. මේවා දකින පිට උන් බලනවා ඇති හාමුදුරුවරු මෙහෙම නම් මිනිස්සු කොහොම ඇත්ද කියල. යකෝ මුස්ලිම් උන් මීට වඩා හොඳයි නෙ. අපේ ගොන් පකයලටත් මොලයක් නෑ ඉතින්. නැත්නම් මේ වගේ ගොන් ඝණයෙක් පස්සේ යයි යැ. මේ වගේ නූගත් පුද්ගලයන්ගෙ එකම ගැලවුම තමා ආගම...
  3. Welusumana

    මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

    හයි ස්පීඩ් එක විතරයි ඔතන අවුලකට තියෙන්නෙ. ඒක කරන්න ඕන ස්පීඩ් රේන්ජ් එකකට තමා දඩය ගහන්න ඕන. උදාහරණයක් විදියට ස්පීඩ් එක තියෙන ස්පීඩ් එකට වඩා X ප්‍රමාණයකට වඩා වැඩි නම් තමා ඔය ලොකු දඩේ ගහන්න ඕන. X වල අගය 30, 35 වගේ කරන්න පුලුවන්. ඒ අතර රේන්ජ් වලට 5000, 10000 වගෙ වෙන දඩ ගහන්න පුලුවන් . අපේ හුකන්නල...
  4. Welusumana

    Elakiri new theme sucks

    thanks guys. didn't know this is done against the ECTA. I hate ECTA too.
  5. Welusumana

    Elakiri new theme sucks

    you are absolutely right mcn. ela. I didn't know this a protest.
  6. Welusumana

    Elakiri new theme sucks

    It's really hard to read in this new theme. What's going on here.
  7. Welusumana

    Germany ට්‍රිප් එක - Bavaria

    අහල තියන විදියට බැවේරියා කියන්නෙ හෙන හිස්ට්‍රි එකක් තියෙන ප්ලෙස් එකක් නේ.
  8. Welusumana

    NSBM නන්ගීගේ වීඩියෝවට.

    ලීක් කරල තියනවා නම් ඉතින් අමු පොන්නයෙක්.
  9. Welusumana

    ටීනාගේ ලිප් කිස් එක, නම කලාකරුට?

    මුන් මොන කලා කාරයොද බන්. මුන් මොකක් හරි කුණු ගොඩක් වැල කෑල්ලක් දාගෙන විකුණ ගන්න බලන්නෙ. මේක මාස දෙකක් තුනක් ඕන නම් තියෙයි. ඊට පස්සේ ගිය තැනක් හොයා ගන්නත් නෑ. ඊට පස්සේ තව ඔය වගෙ දෙක තුනක් කරල ටිකක් ෆෙමස් උනාම මොකක් හරි බිස්නස් එකක් පටන් ගනි. ඒක තමා මුන්ගේ කලාව.
  10. Welusumana

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    මේක නම් ෆකින් ටෘ. GMOA එකේ නම් ඉන්නෙ අමු කැරියො. මගේ අදහසට අනුව මුළු ඩොකාලගෙම අදහස් මේකෙන් පිළිම්ඹු වෙන්නේ නෑ. හරියට අන්තරෙන් මුළු විශ්වවිද්‍යාල වල ලමයින්ගේ අදහස් පිලිම්ඹු වෙන්නෙ නෑ වගේ. GMOA ලොකොන්ගේ ටොල්ක් බලපල්ලකො. උන් ඉන්නෙ හෙණම උණකින් හරියට ප්‍රසිඩන්ටත් උන්ඩින් ඉන්නව වගෙ. පුදුම ඉදිමුණක්...
  11. Welusumana

    softwear හොරු

    මමත් ගොඩක් අඩුවෙන් තමයි හොරකම් කරන්නෙ. උබුන්ටු යූස් කරනවා. නෙට්ෆ්ලික්ස්/ස්පොටිෆයි වගේ ඒවා යුස් කරනව. ඒත් තාම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ඒවා හොරට තමා ඩවුන්ලෝඩ් කරන්නෙ. ඉස්සරට වඩා ටිකක් විතර දැන් හොරකම අඩුයි. කාලයක් යන කොට අපේ උනුත් සල්ලි දීලා ගන්න පටන් ගනී.
  12. Welusumana

    Kauda aththatama UBUNTU use karanne

    ඔව් මචන් මම කරන වැඩ වලට නම් වින්ඩොව්ස් හරි යන්නෙ නෑ. මම කිව්වෙ සාමාන්‍ය මිනිහෙක් ගෙ ඇහෙන් බලල. ස්පෙෂලි ඔෆිස් වගේ ඒවා වින්ඩොව්ස් තරම් නෑනෙ. ඒ වගේ කීපයක් ඇරෙන්න උබුන්ටු ගොඩක් හොඳයි. ෆ්‍රී හින්දා ඉතින් ඒ පොඩි දේවල් නොගිණියක් හැකියි.
  13. Welusumana

    'SEX FROGS'

    patta yako :lol::lol:
  14. Welusumana

    ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?

    අනුරාධපුර, දඹුල්ල, කුරුණෑගල ඔය තුනෙක් එකක් හොඳයි කියල හිතෙනවා. රට මැද තියන හින්දා. හැමෝටම එන්න යන්න ලේසි. නැත්නම් හැමදාම කොළඹ විතරක් දියුණු වෙයි. කොළඹ තරම් අනිත් එක නගරයක් වත් දියුණු නෑනේ.
  15. Welusumana

    200M usain Bolt

    අර මේරියන්ස් ජොන්ස් ට වගේ මූට උනේ නැති උනොත් ඒ ඇති. නැත්නම් මෙච්චර කල් ලයින් දීලා ඔක්කොම මෙඩල් ටික අයින් කරොත් මෙලෝ රහක් නෑ.
  16. Welusumana

    Kauda aththatama UBUNTU use karanne

    uses ubuntu in both home and work. Not great as Windows but it's fucking free.
  17. Welusumana

    200M usain Bolt

    මම ලයිව් බැලුවා බන්. මූ නම් මාර කැරියෙක් බන්. අනිත් උන් දුවන්නෙ දෙක තුන ගන්න. එක ගැන උන් හිතන්නෙ වත් නෑ. අර ෆාන්ස් එකා තුන වෙලා ඌට බෝල්ට් කාරයාටත් වඩා හැපී යකො.

    No contents