අනේ බන් මෝඩ චූන් දෙන්න එපා. ලන්කාවේ කොහෙද බන් ඔච්චර ක්‍රිටිකල් ඇප්ස් හදන්නේ. මමත් IT තමා. අපේ උන් ගොඩක් ගූගල් කරල තමා ගේම ගහන්නේ. අපේ අඩු තරමේ ටෙස්ටින් වත් හොන්ඳට නෑ. බිහෙවියරල් ටෙස්ට්, රිග්‍රෙෂන් ටෙස්ට් අරවා මේවත් හරිම අඩුයි. ඕන නම් ඔය වගේ ටිකක් හරි හොඳට තියෙන්නෙ MIT, IFS වගේ කම්පැනි කීපයක්...