ජන්තු අයියා;19336301 said:අතීසාරයට අමුඩ ගහන මේ වගේ ගොන් ආණ්ඩුවක් දැක්කමයි බං..ඇත්තටම රනිල් ලොක්කට මොලේ නැත්ද බං?පොතේ දැනුම විතරයි වගේ..මහා ලොකුවට කිව්වේ නළුවෙක් නොව මොලයක් කියලා...![]()
ȜMA X;19336325 said:මං හිතුවේ ගුnp එකට ජන්දේ දුන්න උන් විතරයි හරක් කියල. බලන් යනකෙට මුන්ගේ ලොකු පුටු වල ඉන්නේ පට්ටි හරක්නේ![]()

ජන්තු අයියා;19336301 said:අතීසාරයට අමුඩ ගහන මේ වගේ ගොන් ආණ්ඩුවක් දැක්කමයි බං..ඇත්තටම රනිල් ලොක්කට මොලේ නැත්ද බං?පොතේ දැනුම විතරයි වගේ..මහා ලොකුවට කිව්වේ නළුවෙක් නොව මොලයක් කියලා...![]()

Oya wage kramayak Singa walath thienawa ban. Mama nan dekala thienawa udeta 1 man inna wahana ona tharan.
Traffic problem ekata instant solution mewa thamai rate wahana pramanayata awashya widiyata roads develope wenakan.
Podi wahana karayanta tax gahapu ekata nan ekaga na![]()
BTW I don't represent any political view so please don't give - rep![]()
danata jeewath wenna loke thiyena hodama rata ne ban lankawa 
Oya wage kramayak Singa walath thienawa ban. Mama nan dekala thienawa udeta 1 man inna wahana ona tharan.
Traffic problem ekata instant solution mewa thamai rate wahana pramanayata awashya widiyata roads develope wenakan.
Podi wahana karayanta tax gahapu ekata nan ekaga na![]()
BTW I don't represent any political view so please don't give - rep![]()

උඹේ ගැනී... ලමයි.. ඇවිත් ඉන්නවා කොහෙ හරි ගිහින් ගෙදර එනගමන් ට්වුන් එකේ.. උඹට වාහනේ අරන් යන්න බැ දඩ ගහනවා..![]()
වාහනේ දුම් පරික්‍ෂාවට ටවුන් එකට යනවා.. දාගෙන යමන් පවුලම... නැත්තම් දඩ ගහනවා.![]()

rate roads develop wenawa lu
(koi rate da danne na eka wenama kathawak
) singa walath ohoma lu
habai lankawe uthumma rata lu 