අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    T Bar එකකට දෙපැත්තෙන් නේ Cross Bar දෙකක් හයි වෙන්නේ.... හැම Cross Bar එකක් කෙලවර ලොක් වෙන අයිටම් 1ක් තියනව.T Bar එකකට දෙපැත්තෙන් නේ Cross Bar දෙකක් තද කලාම ලොක් වෙනවා අයෙත් ගලවන්න බැ. මේ තියෙන්නේ..............

    DSC_0294.jpg

    thanks machan
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පේන විදියට වැඩේ හොදට කරලා තියනවා..:)
    ඔයා කොහොමද මේක ලෙවල් කරේ,
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔය තියන්නේ නියමෙට කරලා ආසාවේ බැහැ :cool::cool:
    Rep ++

    Drill Machine 1k පාවිච්චි කරද්දි බොහොම ප්‍රවේසමෙන් කරන්න ඔනි. විසේසයෙන් අත් හුරුවක් නැති නම්:nerd::nerd:
     
    Last edited:

    elaz..