අපිටත් තියෙන්නේ පෙජ් එකක් හදලා උන් අපිට කරපුවා දාන්න..උන්ගේ බොම්බ වලින් අපේ මිනිස්සු ඝාතනය කරපු එවා..ඉන්දියාවේ රජිවි ගන්ධි ඝාතනය..අපේ මිනිස්සුව කොටලා මරුපු එවා.උන්ගේ ළමා සොල්දාදුවො..ගැන.......එකේ ලින්ක් එකක් ඩිරෙක්ට් යවන්න ඔනේ...UN එකෙට කෝ human Rights? කියලා...අපි කළේ ලොකයම ත්රස්ත්රවාදි...