එතනත් උන්ටනේ පාඩුව..මේ නාකි නළු සෙට් එකේ ෆිල්මස් දකුණු ඉන්දියාවේ උඩ දාගෙන බලන්නේ..මුන් මැරුනම එකේ පාඩුවත් උන්ටමයි..:D:rofl:කොමහරි ඔය වැඩ වලින් ඉන්දියාවම මුළු අසියාවෙන්ම කොන්වෙලා යනවා..එහෙන් පකිස්ථානය..බංගලාදෙශය...යටින් අපි....අනික් පැත්තෙන් චිනය .....හපොයි...ඉනිඩියා...කොහෙම වුන්ත් මුළු ඉන්දියාවම...