ඉන්දීය රජය, ජයලලිතාගේ ඉල්ලීම ඉවත දමයි

Feb 10, 2013
57
7
0
lanka
ඉන්දීය රජය, ජයලලිතාගේ ඉල්ලීම ඉවත දමයි

Salman_Khurshid_360px_29-03.jpg

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනවිය විසින් ප‍්‍රාන්ත සභාව තුළ සම්මත කර ගත් යෝජනා, ඉන්දීය මධ්‍යම රජය ප‍්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා අද (29) ප‍්‍රකාශ කළේය.

Code:
http://www.gossiplankahotnews.com/2013/03/blog-post_6377.html
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කරගත්ත නේද ජය ලලිතා . දැන් උඹලගේ ඔය නළු බට්ටෝ එක්ක උපවාස කරපන්