යාපනය චුන්නාක්කම් (හුනුගම) ප්‍රදේශයේදී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ලවූ ප්‍රහාරයේ වගකීම “ආවා ගෘප්“ නමින් හැදින්වෙන කණ්ඩායම භාරගෙන තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව සදහන් අත් පත්‍රිකා යාපනයේ ප්‍රදේශ කිහිපයක බෙදාහැර ඇති අතර, යාපනය විශ්ව විද්‍යාලය අසලදීද මෙම පත්‍රිකා තොගයක්...