තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !
පොහොර සහනාධාරය නොලැබීම, තේ දළු මිළ පහල යෑම නිසා පීඩාවට පත්ව සිටි තේ කර්මාන්තය අධික නියගය නිසා තව තවත් පීඩාවට පත්ව සිටින බවත් ප්‍රමාණවත් තරම් දළු නොමැති වීම නිසා ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කයන තේ කම්හල් රැසක් වසා දමා තිබෙන බවත්...