සාපෙල සිසුන්ටත් යහපාලනය කෙලී :love::cool::cool::cool:
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය අමනෝඥ ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමය පවසනවා.එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්...