අන්ත ජඩ මිනීමරුවන්ට චන්දය දෙනවද?

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අන්ත ජඩ මිනීමරුවන්ට චන්දය දෙනවද?

    එවැනි දේවල් කරන්න යන්න එපා.අපේක්ෂකයෙක් නැත්නම් ඉන්න වෙන එකෙක්ට දෙන්න. ඔවුන්ට ඔබ චන්දය දුන්නොත් ස්වභව ධර්මය අධිකරනයක් ලෙස ඉහලට ඉස්මතුව ඔබලාට දඩුවම් කරාවි.ඒක නිසා ඔබලාගේ කතිරය එක්ක සෙල්ලම් කරන්න එපා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    26.gif


    මිනීමරුවන්ගෙ.. පුත්තුන්ට අවුලක් නැද්ද ආයිබෝං...

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එවැනි දේවල් කරන්න යන්න එපා.අපේක්ෂකයෙක් නැත්නම් ඉන්න වෙන එකෙක්ට දඩුවම් දෙන්න. ඔවුන්ට ඔබ චන්දය දුන්නොත් ස්වභව ධර්මය අධිකරනයක් ලෙස ඉහලට ඉස්මතුව ඔබලාට දඩුවම් කරාවි.ඒක නිසා ඔබලාගේ කතිරය එක්ක සෙල්ලම් කරන්න එපා
    ඕයි......
    තමුසේ බීලද, සුස්ති ගහලද නැත්තන් ඔලුව කොහේ හරි වැදිලද???????


    අනික මොකෝ මේ බැගෑපත්ව නහයෙන් අඩන්නේ????????