1. A

    Mobile phones in NZ and SL

    Machan NZ walin Samsung A24 ganna eka quality neda...price nam mehe wage Samsung Galaxy A24 4G with Spark SIM Bundle - Black Spark SIM Bundle kiyanne mokakda??
  2. A

    කොමිසමේ ගැසට් එකට කලින්.....

    :lol:Capt. දිය රකුස්ගෙ ගේම් ඔක්කෝම :lol: Fail
  3. A

    කොමිසමේ ගැසට් එකට කලින්.....

    දොස්තර හොද හිත ලන්කාවේ දැන් පෙන්නන්නේ දොස්තර හොද හිත කාටුන් එක. ගහන ගහන දිය රකුස්ගෙ ගේම් ෆේල් :lol: :lol: :lol:
  4. A

    🚨 BREAKING 🚨 අනුරාධපුරයට භූමිකම්පාවක්!

    මේතත් කැප්ටන් දියරකුස්ගෙ මීලග චන්දෙ මගහරින උපාය අංක 4ද? දොස්තර හොද හිත ඉක්මනට දොස්තර පත්වෙවා.. ලන්කාවේ දැන් පෙන්නන්නේ දොස්තර හොද හිත කාටුන් එක. ගහන ගහන දිය රකුස්ගෙ ගේම් ෆේල්
  5. A

    විදේශ විනිමය සංචිත තවත් නගී; ශ්‍රී ලංකාවේ මුළු ණය බර කැපී පෙනෙන අඩුවීමක්; මෝඩ මාලිමා ජෙප්පො අනාථයි !

    මචන් උබලට හිතුන් නැද්ද මහින්ද මහත්තයට අර මලගෙදරට ගොඩ වෙන්න යුතුකමක් තිබ්බය කියල? ඒකාලෙ බොක්කෙ ෆිට් වෙලා ආතල් අරන් කෙලෙහිගුන නැනෙ
  6. A

    සල් ගාදු ජපානේ 🤡

    කව්ද මහ බැන්කුව මන්කොල්ල කාලලු :lol: :lol: :lol:
  7. A

    ත්‍රීපෝසයගේ ගෑනී... අනේ වසන්ත අයියේ ......

    කව්ද මහ බැන්කුව මන්කොල්ල කාලලු :lol: :lol: :lol:
  8. A

    🔴🔴ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්🔴🔴

    රනිල් කියන්නෙ මැච් ගහන්න පිට්ටනියට ගියාම රනිල්ට අවාසි වෙනකොට බැට් එකයි බෝලෙයි උදුරගෙන ගෙදර දුවන ජාතියෙ පොරක්.. චැන්දෙට රෙඩි නෑ දිනන්නත් බෑවගෙ නිසා චන්දෙට ලෙඩක් දාල සයිලෙන්ට් ඉන්නවා
  9. A

    තරුණ මන්ත‍්‍රී සේවිකාවක් සමග විපක්‍ෂ නායක කාර්යාලයේ නිරුවතින්... ප‍්‍රබලයාගේ බිරිදට මාට්ටුයි!

    රනිල් කියන්නෙ මැච් ගහන්න පිට්ටනියට ගියාම රනිල්ට අවාසි වෙනකොට බැට් එකයි බෝලෙයි උදුරගෙන ගෙදර දුවන ජාතියෙ පොරක්.. චැන්දෙට රෙඩි නෑ දිනන්නත් බෑවගෙ නිසා චන්දෙට ලෙඩක් දාල සයිලෙන්ට් ඉන්නවා
  10. A

    SUDDEN TRAIN STRIKE 🔴BREAKING

    ආන්ඩුවට ඕන කඩාකප්පල් වැඩ මාලිමාව පිටින් දාන්න සහ මාලිමාවෙ ගොන්නුන්ව ෆෝම් කරන්න වර්ජන වැඩ වලට...එතකොට රනිල් වීරයා මාලිමාව දුශ්ටය වෙනවා නිකන්ම...මේ ක්‍රමෙන් රනිල් ස්කෝ කරයිද 80ගනන්වලත් ආන්ඩුවම වැඩේ දීල ඒ ඔක්කොම නාන්දුනන තුවක්කුකරුවාගෙ ගිනුමට දෑම්මලු
  11. A

    රනියා දිගටම බිත්තියට හෙත්තු වෙන්න ගත්තොත්

    බැසිල් ධම්මිකව දමා රනිල්ව බය කිරීම :lol: :lol: :lol:
  12. A

    ප්‍රේමදාස නම ඇහුනත් ජෙප්පොන්ට කක්කා යන්නේ ඇයි?

    බැසිල් ධම්මිකව දමා රනිල්ව බය කිරීම :lol: :lol: :lol:
  13. A

    ප්‍රේමදාස නම ඇහුනත් ජෙප්පොන්ට කක්කා යන්නේ ඇයි?

    2019 ලොකු ශෝ එකක් කරල - ගෝටාව ගෙනල්ල අන්තිමට ගෝටාව උස්සල අබරල කුනුගොඩට විසික්කරපු හැටි ඩාන්ස් එක කින් ගොටටම සහ රනිල්ට පෙන්නපු හැටි :lol: :lol: :lol:
  14. A

    හෙළකුරු ජනමත විමසුම..ජනපතිවරණය 2024..🙀

    හෙට නඩුවෙදි ඔව් ඔව් 5 නෙවෙ 6යි කිව්වොත් ඉන්පස්සෙ චන්දත් නෑ නෙට් එන්නත් කම්මැලි හිතෙයි අප්ප :lol:
  15. A

    ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

    ඇයි බන් නැති චන්දයකට වාත වෙන්නෙ රනිල් කිව්ව නේද..හෙක් හෙක් හෙක්..හිකි හිකි..හිකි හිකීස්..තියන්න චන්දයක් මෙහෙ නැ කියල:lol::lol::lol: රනිල් කියනදේ නෙවෙ කරන්නෙ උතුර පෙන්නල දකුනට හරවන්නෙ...බලහන් තනි මිනිහෙක් රට නටවන්නෙ අල්ලේ..නීතියත් නවනව නෙවෙ සබන් ගාල නාවනවා :lol:

    No contents