මමනම් කියන්නෙ ලන්කාවෙ ලියාපදින්චි කොම්පැනි වලින් ගෙවන බදු කියදකියල ඉස්සෙල්ල වෙබ් එකෙන් සියලු මහජනතයට බලන්න දෙන්න ඔනෙ. ඉහල ආදායම් තියෙන් ආයතන හා පුද්ගලයො ගැන. අනික සියලු පලාත් පාලන,පලාත්සබා සහ Parliament මන්ත්‍රිලගෙ වත්කම් හා බදු මිනිස්සුන්ට බලන්න දෙන්න ඕන,. ඉන්පස්සෙ 18ට වැඩි අය ටැක්ස් නෙට් එකට...