අයින්ස්ටයින්ගේ ලංකා ගමනයේ අප‍්‍රකට තොරත&
අයින්ස්ටයින්ගේ ලංකා ගමනයේ අප‍්‍රකට තොරතුරු
20 වන සියවසේ මහා ප‍්‍රාඥයෙකු හැටියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) කෙටි සංචාරයකට මීට දශක නවයකට පෙර ලංකාවට ආ බව ඔබ දන්නවා ද?
ජර්මනියේ උපත ලබා අමෙරිකාවේදී මිය ගිය මේ මහා මොළකාරයා, ජිවිත කාලයේ නොයෙක් දේශ...