"දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය."
මේ රහස් පොලීසියම තමා ඉස්සරත් ඔය දේවල් දැන ගෙන දන්නේ නෑ වගේ බොරු වාර්තා ඉදිරිපත් කරන්න ඇත්තේ. ඒ කාලේ දේශපාලනයට...