රාක්ෂ, යක්ෂ, දේව සහ නාග
මට නං මේ රට සිංහලයාගේ රට. මේ ත්‍රෙඩ් එක නං මේ රට සිංහලයාගේ රටද නැද්ද කියල හොයන්න දාපු එකක් නෙවෙයි. සිංහලයන්ගේ ජාතික අභිමානය රැක ගන්න එක ගැන කතා කරන ත්‍රෙඩ් එකක්. ඒත් උඹ කියනවනේ දැන් සිංහල කියලා ජාතියකුත් නෑ කියලා.
ඇයි එහෙනං ඒ කාලේ ඉඳන්ම මිනිස්සු සිංහල කියල නමක්...