1. dulaj1987

    කොටුවේ Vehical Parking

    කොටුවේ වෙඩින් කාඩ් , කේක් පෙට්ටි අඩුවට ගන්න තැන් මොනවද ? තැන් ටිකක් Comment කරගෙනම යන්න. ඒ හරියේ වාහන නවත්තන්න දෙනවද? දවසම වගේ යනවා වැඩ ටික කරගන්න. සාරි එහෙමත් බලන්න තියනවා. හොද Vehical parking එකකුත් Comment කරන්න. සෙනසුරාදා ,ඉරිදා දවසෙම කඩවල් ඇරලා තියෙනවා නේද?
  2. dulaj1987

    2020 Elakiri ඔබගේ අවසාන මනාපය

    පොදුජන පෙරමුණ 52.0% :yes:
  3. dulaj1987

    Ring #Help

    මැද ඇගිල්ල
  4. dulaj1987

    Ring #Help

    ලොකු ගානක් යනවා මේ දවස්වල මුද්දක් හදන්න. මුද්ද දාන්නෙ මැද ඇගිල්ලට. ඒත් ලංකාවේ සමහර single අයත් මැද ඇගිල්ලට මුද්ද දාගෙන ඉන්නවා. හරිම ඇගිල්ල මොකක්ද කියලා හොයලා බලලා දාන්න.
  5. dulaj1987

    Maara heenayak dekka ban

    :D
  6. dulaj1987

    Maara heenayak dekka ban

    සහරන් වගේ :rofl:
  7. dulaj1987

    දකින​ හීනවල ඵලාපල​

    nangita kollek innavada? kauru hari balen yalu wenna ahanavada kiyala ahala balanna :D
  8. dulaj1987

    දකින​ හීනවල ඵලාපල​

    ගෙවන්න කරුමයක් තියනව නම් ඒක කවදහරි ගෙවන්න වෙනවා. ඒක මොන සක්කරයටවත් නවත්තන්න බෑ.:D:D:D:D:D කියන්නත් ලැජ්ජයි. මේක ටික දවසකට කලිනුත් උනා.
  9. dulaj1987

    දෙරණ නිව්ස් බලපු අය මොකක් හරි දෙයක් දැක්ක&#350

    බලන්න ඉන්නේ කවුද කියලා :rofl:
  10. dulaj1987

    දෙරණ නිව්ස් බලපු අය මොකක් හරි දෙයක් දැක්ක&#350

    දෙරණ නිව්ස් බලපු අය මොකක් හරි දෙයක් දැක්ක&#350 මට නම් දැක්ක ගමන් පපුව හිර වෙනවා වගේ දැණුනා. ගෑනූ කෑගහන වීඩියෝ එකක් බස් එකක් ඇතුලේ PLAY වෙද්දි දැනෙන බය වගේ එකක් දැනුනා. දෙරනත් දෙන්නෙ මරු ආතල් :rofl:
  11. dulaj1987

    best Virus guard

    ESET / Kaspersky දාගන්න​. Kaspersky දාගෙන හොදට වැඩ කරන්න4GB RAM එකක්වත් තියෙන්න වෙනවා. නැත්නම් අමාරුයි
  12. dulaj1987

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP)

    හැමෝම එක එක විදියේ අදහස් කියලා තිබුනා. සමහරු බැනලත් තිබුනා. මම කොහොම හරි ඒ දෙන්නව ආයෙත් එකතු කරා. වචනෙකින් හරි උදව කරපු අයට THanks :love: මම මුලින්ම කිව්වා වගේම ආයෙත් කියන්නෙ මේක ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නම් නෙමෙයි. චීත්ත සීන්වලට මම කොහොමටවත් අත ගහන්නෙ නැති කෙනෙක්. ඒත් මේකට අතගැහුවේ මගේ හොදම...
  13. dulaj1987

    සොයා_දෙන්න 😭

    :confused:
  14. dulaj1987

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP)

    කොල්ලා ඉන්නේ ජා ඇල​. කෙල්ල කලින් කෑගල්ලේ. දෙන්න බදින්නත් හිතාගෙන හිටපු නිසා කෙල්ලත් කොළඹ කිට්ටුවට ආවා. මම තැන හරියට දන්නෙ නැහැ. හැබැයි මේ දවස්වල ඉන්නේ කෑගල්ලේ. ඒ නිසා මීට් කරවන එක අමාරු වැඩක්. මීට් කරවන්න පුළුවන් නම් මම මෙලහකට දෙන්නවම මීට් කරවනවා බන්​
  15. dulaj1987

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP)

    කොහොමද බන් මුන් දෙන්නව ආයෙත් එකතු කරවන්නෙ. මට හොද අදහසක් එන්නෙත් නැහැ. මගේ යාළුවා පිස්සු හැදිලා වගේ මේදවස් වල ඉන්නේ. කෙල්ලට මීට් වෙන්න එන්න කිවවත් බැහැ කියනවලු. කොරෝනා කේස් නිසා කොහොමත් දැන් මීට් වෙන්නත් බැහැනේ
  16. dulaj1987

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP)

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP) මේක බොරුවට ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි. මගේ හොදම යාළුවෙක්ගේ ලව් එක නැවතිලා. දැන් ටිකකට කලින් තමයි මම​ මේ සිද්දිය දැන ගත්තේ. . මට මේ දෙන්නව එකතු කරන්න විදියක් දැනගන්න උවමනයි. මම සිද්දිය මුල ඉදන් පැහැදිලි කරන්නම්. අත්දැකීම් තියන අය උපදෙසක් දෙන්න . මේ...
  17. dulaj1987

    වල්ල කැසීම​

    මේ කාලේ කොහෙද බොල වල කක්කුස්සි හොයන්නෙ. :Dඅපේ ඔෆිස් එකේ තියෙන්නෙ කොමඩ් කක්කුස්සි

    No contents