කොටුවේ Vehical Parking

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    කොටුවේ වෙඩින් කාඩ් , කේක් පෙට්ටි අඩුවට ගන්න තැන් මොනවද ? තැන් ටිකක් Comment කරගෙනම යන්න. ඒ හරියේ වාහන නවත්තන්න දෙනවද? දවසම වගේ යනවා වැඩ ටික කරගන්න. සාරි එහෙමත් බලන්න තියනවා. හොද Vehical parking එකකුත් Comment කරන්න. සෙනසුරාදා ,ඉරිදා දවසෙම කඩවල් ඇරලා තියෙනවා නේද?
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    lake house eka laga thiyena car park ekata danna. maliban street eke card, box thiyenawa. 2nd cross street wedding saree thiyenaw
     
    • Like
    Reactions: dulaj1987

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    මචන් car park 1k තියෙනවා වරාය ගේට්ටුව ඉස්සරහා අනිත් පැත්තේ
    තව එකක් තියෙනවා යෝක් street 1ke peoples bank 1ka ඉස්සරා පාර අනිත් පැත්තේ
    හොද තැන් 2k kiwwe
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    වාහන නවත්තලා යන්න ලේසි මෙතන තමා. මැලිබන් වීදියට යන්න පොඩ්ඩක් ඇවිදින්න ඕන. ඒත් ලේසි!
    Car Park
    https://maps.app.goo.gl/Ydgp3aZ5fABGi38F7

    මේ පාර දිගටම ඕවා තමයි. පොඩි ගණන් වෙනස් වෙනවා. කථා කරලා අඩුවෙන් කරගන්න පුළුවන්!
    Maliban Street
    https://maps.app.goo.gl/JFLZj8pRkqn1p5gB6
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    මචන් car park 1k තියෙනවා වරාය ගේට්ටුව ඉස්සරහා අනිත් පැත්තේ
    තව එකක් තියෙනවා යෝක් street 1ke peoples bank 1ka ඉස්සරා පාර අනිත් පැත්තේ
    හොද තැන් 2k kiwwe

    ow. car 50/= per hour. bik 20/= per hour
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    වාහන නවත්තලා යන්න ලේසි මෙතන තමා. මැලිබන් වීදියට යන්න පොඩ්ඩක් ඇවිදින්න ඕන. ඒත් ලේසි!
    Car Park
    https://maps.app.goo.gl/Ydgp3aZ5fABGi38F7

    මේ පාර දිගටම ඕවා තමයි. පොඩි ගණන් වෙනස් වෙනවා. කථා කරලා අඩුවෙන් කරගන්න පුළුවන්!
    Maliban Street
    https://maps.app.goo.gl/JFLZj8pRkqn1p5gB6

    2006 😳 yko
     
    • Like
    Reactions: dulaj1987

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වරාය ගේට්ටුව ලඟයි, පාර අයිනෙ පාකුයි හැම වෙලේම ෆුල්.
    චාමස් කාර් පාක් එක තමයි ඉඩ තියෙන්නේ.
    ඒකෙ දාල මල්වත්ත රෝඩ් එකේ කෙලවරම (ස්ටේෂන් එක පැත්තට) ගියාම වමට තියෙන පාර මැලිබන් ස්ට්‍රීට් එක..
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Machan .Kotuwe tiyana car park full wenawa ikmanata . lakehouse park eke dala .tuk ekaka giyath paadu ne.nethnan parking hoya hoya yanna wei. Maliban Street eke tiyanawa cake box. print karanna tiyanwa nan eka dawasen dena eka sure ne... ahala balanna .karaganna puluwan wei.