Ring #Help

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    යාළුවෙලා ඉන්න කෙල්ලට මුද්දක් අරන් දෙන්න හදන්නේ. මේකට කොළඹ අවටින් හොද තැනක් කියන්න.

    මම නිල් පාට ගලක් අල්ලපු Ring එකක් දෙන්න හිතාගෙන හිටියේ. ඒත් කෙල්ලගේ ලග්නෙට ගැළපෙන ගලක් දැම්මෙ නැත්නම් කෙල්ලට හොද නැලූ. මේක ඇත්තක් ද ?

    තව පොඩි දෙයක් තියනවා දැන ගන්න. Ring එක දාන්නේ මොන ඇගිල්ලටද බන් ?
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මැණික් ගල් ආවට ගියාට මුදුවලට දාන්න එපා. ඒක දාගෙන ඉන්න කෙනාට හොද නැහැ. නිල් පාටම ඕනි නම් ඉමිටේෂන් ගල් දාන්න. ඒකෙන් අවුලක් වෙන්නෙ නැ.
     
    • Like
    Reactions: CE2018

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    බම්ප්..

    කොටුව පැත්තට යන්න පුලුවන් නම් හොර බොරු නැතුව හොදට වැඩේ කරගන්න පුලුවන් හැබැයි ටිකක් ගණන්.... මුතුකරුප්පන් වගේ හොදයි..
     
    • Like
    Reactions: CE2018

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    3d0f788956c266143273bd15ef169e27.jpg



    ලොකු ගානක් යනවා මේ දවස්වල මුද්දක් හදන්න.

    මුද්ද දාන්නෙ මැද ඇගිල්ලට. ඒත් ලංකාවේ සමහර single අයත් මැද ඇගිල්ලට මුද්ද දාගෙන ඉන්නවා. හරිම ඇගිල්ල මොකක්ද කියලා හොයලා බලලා දාන්න.
     
    • Like
    Reactions: CE2018

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    3d0f788956c266143273bd15ef169e27.jpg



    ලොකු ගානක් යනවා මේ දවස්වල මුද්දක් හදන්න.

    මුද්ද දාන්නෙ මැද ඇගිල්ලට. ඒත් ලංකාවේ සමහර single අයත් මැද ඇගිල්ලට මුද්ද දාගෙන ඉන්නවා. හරිම ඇගිල්ල මොකක්ද කියලා හොයලා බලලා දාන්න.

    හරි ඇගිල්ල මොකක්ද
     
    • Like
    Reactions: dulaj1987