1. dulaj1987

    හිතට ලොකු වදයක්

    මේ දේවල් විස්වාස කරලත් බැහැ නොකරත් බැහැ. මට මේ හැම විස්තරයක්ම ඒ මල්ලිට කියන්න හිතෙනවා. ඒත් බන් කොහොමද ඒ මල්ලිගේ අම්මා එයාට මෙහෙමදෙයක් කරා කියලා කියන්නෙ? මේක මගේ හිතට ලොකු වදයක්.
  2. dulaj1987

    හිතට ලොකු වදයක්

    [LIST=1] ඒ මල්ලි අරක්කු සිගරට් බොන්නෙත් නැති හෙන අහිංසක ඩයල් එකක්. ඒ කාලේ ඒමල්ලිලගේ සෙට් එකේ කෙල්ලෙක් හිටියා. දවසක් මේ කෙල්ලයි මල්ලියි එකට බස් එක එනවා දැකපු එක තමයි කේලම විදියට කියලා තියෙන්නෙ. මම හොදටම දන්නවා බන් එහෙම සම්බන්ධයක් තිබ්බෙ නැති විත්තිය​.අනිත් දේ තමයි ඒ කෙල්ල මගේ කෑල්ලවත් අදුරනවා...
  3. dulaj1987

    හිතට ලොකු වදයක්

    මේක මගේ හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක්. අපේ ගෙවල් ළග මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු 23ක් විතර වෙනවා. ඒ මල්ලි උසස් පෙළ කරන කාලේ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා අපේ ගෙවල් ළග ඕපදූප අම්මන්ඩි කෙනෙක් ඒ මල්ලිගේ අම්මට කියලා. දන්නවනේ ඉතින් අම්මලා කලබල වෙන විදිය​. ඒ ඕපදූප කියපූ ගෑනී ඒ මල්ලිගේ අම්මව හොදටම...
  4. dulaj1987

    හිතට ලොකු වදයක්

    හිතට ලොකු වදයක්HELP :confused::confused::confused::confused::confused::confused:
  5. dulaj1987

    Windows 10 keys

    මම crack windows 10 os එකක් use කරනවා. activation key එක හැම වෙලේම expired වෙනවා.Ebay, amazonඑකේ තියෙන KEYSහොදයිද​? 100% genuine key ද​?
  6. dulaj1987

    For beginners: Starting a Thread

    මම දැන් postඑකක් දැම්මා. ඒක elakiri.com wall එකට​ post වෙන්නෙ නැත්තෙ ඇයි? Admin approval එක දෙන්න ගොඩක් වෙලා යනවද​?
  7. dulaj1987

    හිතට ලොකු වදයක්

    හිතට ලොකු වදයක් මේක මගේ හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක්. අපේ ගෙවල් ළග මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු 23ක් විතර වෙනවා. ඒ මල්ලි උසස් පෙළ කරන කාලේ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා අපේ ගෙවල් ළග ඕපදූප අම්මන්ඩි කෙනෙක් ඒ මල්ලිගේ අම්මට කියලා. දන්නවනේ ඉතින් අම්මලා කලබල වෙන විදිය​. ඒ ඕපදූප කියපූ ගෑනී ඒ...

    No contents