මාත් ඉස්සර ලොකු ගොන් කමක් කරා. හීනියට ටොක් කරපු කෑල්ලක් හිටියා. කෙල්ල මාත් එක්ක හොදට fit. ඒත් ලව් සීන් එකට කැමත්තක් නැ. මගේ ගොන් යාළුවෙක්ගේ උපදෙසක් අනුව වශියක් කරා. කන බොන කෑමක් අරන් වශිය කරන්නත් බැරි නිසා දෙන්නගේ photo 2 අරන් වශිය කරේ. කෙල්ලගේ photo එකක් fb එකෙන් අරන්print කරලා , මගේ...