1. m3pium

    තනිවෙන්නට මගේ ලොවේ Piano Cover

    Lassanai aththatama..:yes:
  2. m3pium

    ♫♪ ♫♪.... මංගල ගීත....♫♪ ♫♪ (Wedding songs)

    වටින වැඩක්.. :yes: රෙප් දෙන්න බෑලූ
  3. m3pium

    පද පේලි .....

    කඳු පාමුල සිට.. දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද.. කඳුමුදුනේ සිට.. දිවැස් හෙලනු මැන ආලන වඩන සඳ.. කිඳුරු ලියේ.. මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මා දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන්...
  4. m3pium

    පද පේලි .....

    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ... බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..
  5. m3pium

    පද පේලි .....

    නිම් තෙරක් නුදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබද සරණා බිමේ... ඔබේ සිනාවත මගේ නවාතැන අරුණු විහිදුවා ලී ජීවිතයේ...
  6. m3pium

    "ITN වෙනස" 10-07-2013

    :(:(
  7. m3pium

    පද පේලි .....

    සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද.. තරුව ඔබද.. අහසේ තනි වෙන්න ඕ‍නැද.. එයා ඔබද යලි හමුවෙන්න එනවද... ලැජ්ජාවට දෝ - අහක බලන්නේ හුරතලයට දෝ මුහුණ වහන්නේ තරහ වෙලාදෝ - හිනා නොවෙන්නේ යලි කවදාදෝ ආපසු එන්නේ.. සැනසීමටදෝ - ඈත බලන්නේ ආදරයට දෝ මට රිදවන්නේ.. කවුරු නිසා‍දෝ - ඔබ...
  8. m3pium

    පද පේලි .....

    වෙරළ රළ හා තරහා වී නැත මියුරු සර වෙණ හා බිඳී නැත අහස සඳු හා උරණ වී නැත අතීතය මගෙ හදවතේ නැත..
  9. m3pium

    පද පේලි .....

    සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ.. පීනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක්..! පීනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක්..! කතා බහ කරන්න බෑ සිනා සී බලා ඇහේ පිල්ලමින් ඉඟියක් කලා නැලවිලා අතින් අත වෙලා සිය සලා ආදරෙන් මහා සාගරෙන් ගොඩ ඇදී ආමි ඈ මෙහි අරන්.. මගේ පැල්පතේ පියන්පත් වසා ඇති නිසා.. පැලේ...
  10. m3pium

    පද පේලි .....

    හිරු අඳුර නිවනා ඉසව්වක සඳු දහර ගලනා දනව්වක අපට සරණක් නෑ හීනයට වැඩි ඉසව්වක...
  11. m3pium

    ලස්සන_වසීලිස්සා (PDF) Download

    ස්තූතියි..!
  12. m3pium

    පද පේලි .....

    ලයට තුරුළු පාළුවෙන් මීදුමෙන් වෙළා ගොසින් හදෙහි ඇඳී පින්තාරුව බොඳවෙලා ගොසින්..
  13. m3pium

    SL OLD HIT SONGS Add Here

  14. m3pium

    :D:D ගොඩාක් ස්තූතියි...!!!

    :D:D ගොඩාක් ස්තූතියි...!!!
  15. m3pium

    පද පේලි .....

  16. m3pium

    :(:( ක්ලැරන්ස් විජේවර්ධනගෙ එදාකල ප්‍රොග්‍රෑම් 1 රෙකෝඩින් ලිනක් එක තියේද අයියේ එදා අහන්න එන්න...

    :(:( ක්ලැරන්ස් විජේවර්ධනගෙ එදාකල ප්‍රොග්‍රෑම් 1 රෙකෝඩින් ලිනක් එක තියේද අයියේ එදා අහන්න එන්න බැරිවුණා‍නෙ..:(
  17. m3pium

    පද පේලි .....

    තනි තරුවේ... තනි තරුවේ... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා තනි තරුවේ... තනි තරුවේ... නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවග මුවග ඇලළි ඇලළි මෙතෙක් දුරක් එක් වී පැමිනී තනි තරුවේ.... තනි තරුවේ... ම හද අරණෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි මගෙන් ඉවත ඇදිලා සැනසේ.. තනි තරුවේ...
  18. m3pium

    පේ‍්‍රමකිර්ති ගී 160 සහ ......

    ස්තූතියි මේ වටින සටහනට..:yes:
  19. m3pium

    පද පේලි .....

    ඇසුන ගීතිකා ඔබෙ එදා සිහින මාළිගා මැවූ සේ ඒ නම් අතීතයේ.. ඔබෙ ගායනා ඇසෙන මෙදා සවන් ගිනි ගනී වැකීලා ඒ මෙදා..

    No contents