1. m3pium

    පද පේලි .....

    වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා.. වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලින් විදුලිය කෙටුවා.. කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වටකෙරුවා.. තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා.. §අමරදේවයන්§
  2. m3pium

    පද පේලි .....

    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්..
  3. m3pium

    පද පේලි .....

    දුකේ දී හැඬුමට සැපේ දී සිනාසෙන්නට ළඟ ඉඳන්... තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා...:love:
  4. m3pium

    පද පේලි .....

    ඈත ඉදන් හිනැහුනාට අටවක සඳ මල් නැතිවුණාට තනියක් නැ මේ ගහ යට දුර කන්ද නඟින පෙම්වතුනේ අත්වැල් බැද දුක හිතන්නෙපා ගහ ගැන මල් නොදුන්නාට..
  5. m3pium

    වෙසක්..වෙසක්..

    :lol:
  6. m3pium

    පද පේලි .....

    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ.. මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන්ගෙන දෑසේ...
  7. m3pium

    පද පේලි .....

    one of my fvt song keep it up malliya..!!!:yes:
  8. m3pium

    පද පේලි .....

    නියන් ගිනි ඇවිලුනත් හිත නිවා සොරොව්වෙන් ගලා එන දියවරක් සේ ඇදී නුඹේ හිත මට යමක් කියනවා..
  9. m3pium

    SL OLD HIT SONGS Add Here

    ආදරවන්තයින්ගෙ දිනයෙදි ඔබ හට කිසිවක් තෑගි කරන්නට බැරි වූවට ම විසින් නොදැනී ඔබෙ සිත රිදවූවට කියන්න ඔබ තවමත් ආදරෙයිද මට..
  10. m3pium

    ~~~~ නුඹ වැදු පුතු...

    අර්ථවත් නිර්මාණයක්.. :yes: ගොඩක් කාලෙකින් අයියගෙ නිර්මාණයක්
  11. m3pium

    පද පේලි .....

    පිනි පොදක් නැතිව සුසුම් හෙලන වන්නිතුලානේ.. නුඹ සිනාවුණත් කරඹ මලක් සේ හිත ඉකිගහනා හඬ ඇහුනා හීන් සීරුවේ..
  12. m3pium

    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

    වටින ලිපියක්.. ස්තූතියි බෙදාගත්තට..:yes:
  13. m3pium

    පද පේලි .....

    චන්න කින්නර ජාතකේ කිඳුරිය ලෙසින් නුඹ පෙම් බැඳන් මට ලංවුනා පෙම් බැඳන් ආ.. කින්නරාවි මගේ ලඟින් ඉද වෙන්වුනා ගෙට එන්ට පෙර කල කී කතා උඩුගම් බලා ගියදෝ මෙදා විස හී සරේ පපුවට හෙලා නුඹ නාටකේ වෙනසක් කලා අත දරුවෝ ගෙන මහාගිරි දඹේ තනිවම නගින්නද පෙම් කළේ රළු කාසියට හදවත් වැසේ නුඹ සොයනවද බරණැස් පුරේ...
  14. m3pium

    පද පේලි .....

    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු රුවනයි නිසල කලේ මා හද ජාලා..
  15. m3pium

    SL OLD HIT SONGS Add Here

  16. m3pium

    පද පේලි .....

    23OcvhRf5tY සරතැස නිවා දිවි කතරේ ඔබ හමුවුණා මට සොඳුරේ..
  17. m3pium

    පද පේලි .....

  18. m3pium

    "දයාබර නුගේගොඩ"

    මේ නගරය මතක් වුණා.. අතීතයේ මතක ආවර්ජනයක්...

    No contents