කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුනාට කමක් නෑ මලේ..
සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගව් සියයක් වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුනාට කමක් නෑ මලේ..
උණු...