ශ්‍රී ලංකා කණ්ඩාමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ විකාශන අයිතිය ස්වාදීන රූපවාහිනී සේවයට ලැබී තිබෙනවා.මේ අනුව මේ මස 17 වන දිනෙන් ආරම්භ වන 20යි 20 තරගාවලියේ සියලු තරග ලංකාව තුල විකාශය කිරීමේ අයිතිය හිමි වන්නේ ස්වාදීන රූපවාහිනියටයි.මෙම අවස්ථාව ඔවුන්ට හිමිව තිබෙන්නේ වසර කිහිපයකට පසුවයි...