Peradeniya????

Rasta91

Member
Dec 20, 2015
81
6
0
Machanla. Peradeniya Garden eke Photoshoot ekak karanna keeyak gewanna onada? Kandy awata wen amonada hoda locations thiyenne photohoot ekakata?
 

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Photo Shoot ekakata common place ekakata yanna EPA
    uba oka edata wall ekaka hari project krnwa nm hari common nathi thanaka shoot eka krpn
    balan ona kamin blnwa ethakota
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙම විශේෂ ගානක් ගන්නේ නෑ මම දන්න විදිහට සාමාන්‍ය ටිකට් එකේ ගාන ගන්නේ.
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Uba danna uncommon than thiyenawada?

    uba nuwarama Nam nuwara location ganna EPA
    wena area ekak blpn
    YouTube eke video blpn
    pre shoot
    lankawa gana thyenwa ewa
    ehema
    ethakota ubata place ekak hyaganna puluwan
    OYA wage place wala khmath ganak ganneth nathi weyi shoot ekata
     

    Rasta91

    Member
    Dec 20, 2015
    81
    6
    0
    uba nuwarama Nam nuwara location ganna EPA
    wena area ekak blpn
    YouTube eke video blpn
    pre shoot
    lankawa gana thyenwa ewa
    ehema
    ethakota ubata place ekak hyaganna puluwan
    OYA wage place wala khmath ganak ganneth nathi weyi shoot ekata

    tx bro
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    පේරා කැම්පස් එකේ කරපන් හොයලා බලලා පුලුවන්නම් :love::love::love:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ගාන නම් හරියටම දන්නේ නැහැ ඒත් ගානක් අය කරනවා. එතන open කරන්න කලින් ෆොටෝ ෂූට් වලට කට්ටියට ඇතුලට යන්න දෙනවා. හොද ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට නම් නියම ෂූට් එකක් ගන්න පුලුවන් . open කරන්න කලින් අවසර දෙන නිසා ඇතුලේ සෙනග නැහැ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    avatar130929_33.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පේරා කැම්පස් එකේ කරපන් හොයලා බලලා පුලුවන්නම් :love::love::love:

    Pera Uni eke relation or friend student kenek innavanam, baya nathiva kara ganna puluwan, Arts theater eka hariye, Mai gas yata, couples valata samipa smell ekakuth ekka, kara ganna puluwan.Security office ekenuth permission ganna vanam vada hodai. Arts Theater eka issarahama thiyenne.