long week end නෙවෙයිනම් අව්ලක් නැ ඉතිං හැටන් පැත්තේන් නුවරඑලි ගිහින් ගම්පොල පැත්තෙන් බහින්න පුලුවන් ගම්පොල පාරේ එක දිගටම කදු නැ එනකොට ෂේප් ඉතිං. මම නම් නිතරම යනවා එනවා එ ගම්පොල පාරේනම් පේරාදෙනිය හරියේ තමා traffic තියේ අනිත් එවා නම් ලොකුවට නැ ඉතිං
උදේ පාන්දරක යනවානම් අව්ලක්ම නැ මම සාමාන්යෙන් පැය...