ඇයි ඉන්වර්ටර් එකකට යන්න එපා කියන්නේ ?අපේ නම් LG. ගෙදර සෝලා තියෙනවනම් inverter මොඩල් එකකට යන්න එපා.
Free service tika nm awlk na machn. Ita passe nm case.abans සර්විස් කචල් කියනවා නේද ?
LG අලුත් එවා එන්නේ ඉන්දියන් කියනවා නේද එවා අව්ලක් නැද්ද ?
Unit 10k? Mage 2 ne ban yanne dawsata.13000btu man 11hrs danawa
Units 2i nam dawasata month ekata units 60i ne bn, Rs.1000 ta wadi bn charge eka ethakotaPanasonic malaysia nan mage 13000btu ekata 800-1000rs wage tama yanne bill eka.time set karala tiyenne 10am to 5pm again 11pm to 3am.

Abans ගත්තේ, දැනට නං කිසි අවුලක් උනේ නෑ. Solar තියෙනවා නම් විතරයි ගන්න එපා කියන්නේ, කරන්ට් බිල් එකට ප්‍රශ්නයක් නැති නිසා වැඩිපුර ගානක් දීලා inverter model එකක් ගන්න එක තේරුමක් නෑ.ඇයි ඉන්වර්ටර් එකකට යන්න එපා කියන්නේ ?
LG එක ගත්තේ abans එකෙන්ද ? services එහේම කොහොමද ?
Singer Sri Lanka AC Service sucks!
LG eka average hondai kiyanawa neda godak ayaUnits 2i nam dawasata month ekata units 60i ne bn, Rs.1000 ta wadi bn charge eka ethakota
oka first 60 units walata calculate karala hariyanne na ne bn, AC eka nisa wadi wena units gaanata thamai calculate karanna onee, or else average rate ekak wage aragena hitha hadenna
Podi Example ekak kiwwoth,
Nikan average gedaraka AC nathuwa units 150k wage enawa kiyala hithuwoth current bill eka total enne Rs.4,770i
Eth AC eka daala units 60k add unahama total units 210k unahama bill eka Rs.8,430i, ethakota AC eka nisa itin Rs.3,660k add wela ne
Reference - https://cebcare.ceb.lk/Incognito/BillCalculator
@IDG Kohomath nikan average gattoth itin aduma Rs.2,000k/Rs.2,500k wadi wei invertor ekakata giyoth,
mata non invertor gana nam idea ekak na
Kattiya kiyala tiyenawa wage AC ekak gattata passe nikan oya paya 2,3 nemei bn oka digatama damenawa itin
anika podi eka okata purudu unata passe itin oka off karahama ubata inna wena ekak na
eka nisa mage nam idea eka invertor option ekakata yanna
LG eka hodai kiyala ahala tiyenawa, mama use karanneth Emios use karana ekama thamai, usage eka hari, units 2 or eeta aduwen yanne dawasata
දම්රෝ එවුන්ගෙ ආෆ්ටර් සේල්ස් හොඳටම හොඳයි. මොනා හරි අවුලක් වෙලා කෝල් කරොත් සමහර වෙලාවට එදාම එනවා එහෙම නැත්තං පහුවෙනිදා එනවාමගෙත් වැඩ කරනකොට රත් වෙනවා රූම් එක. මම බැලුවේ එකක් හයි කරගන්න. මගේ යුනිට් ගාන අනුව නම් යුනිට් එකට රු. 31 ක්වගේ චාජ් වෙන්නේ. දම්රෝ උන්ගේ අාෆ්ටර් සර්විස් හොදයි . වෙන එ්වා වගේ නෙමේයි. මමත් ගන්න බැලුවේ . ගත්තු එකෙක් ඉන්නවනම් විස්තර දාන්න
ඔවුමම දන්න විදිහට ඕෆ් කරකර පාවිච්චි කරන එකෙන් වැඩිපුර කරන්ට් එක යනවා!
Malaysia > Indiamatath thiyana prashnayak.. India and Malaysia manufactured thama enne.. 12000 BTU eka 220k wage. meka avulak nadda.?![]()
meka nan wenna ba bn. oita wada sahenna enna onePanasonic malaysia nan mage 13000btu ekata 800-1000rs wage tama yanne bill eka.time set karala tiyenne 10am to 5pm again 11pm to 3am.
abans සර්විස් කචල් කියනවා නේද ?
LG අලුත් එවා එන්නේ ඉන්දියන් කියනවා නේද එවා අව්ලක් නැද්ද ?
Mamath use karanne LG ekak. Brand eka nam hodai. Habai ithin gannawa nam warranty gana lokuwata hopes thiyaganne nathuwa ganna wenne. Mage free services tika hariyata kara. Ita passe idan service karaganna thiya agreement ekawath renew karala dunne nehe un. Unge terms and conditions wala thiyanawa ungen ma service karagannawa nam thamai warranty eka valid kiyala. Mama masa 7k 8k try kara service agreement eka renew karagena service karagannna. Eth un karala dunne nehe. Dan wena set ekakata dila karaganne.Lg dual inverter hodai. Abans service ekanm gu 7i complain ekak dala masayak gihin awe ekath 4 parak withara benala
unta apita wada ganak yanwa heaters walataනුවරඑළිය හැටන් පැතිවල උන්ට නොමිලේම AC බං. පුදුම අසාධාරණයි මේ රට
අපි 28c තියාගන්නත් කොච්චර සල්ලියක් යටකරන්න ඔනේද බං
------ Post added on Sep 8, 2025 at 1:03 PM