1. sudunone

    Valuable Sinhala Buddhist eBook

    ඩවුන්ලෝඩ් කළා. හෙමින් කියවල බලන්න ඕනෙ. බොහොම පින්.
  2. sudunone

    මහසෙන් කසුප් යක්‌ සබඳතාව

    යක් පැටියෙක් වලියට ඇවිත් වගෙයි~:rofl:
  3. sudunone

    මහසෙන් කසුප් යක්‌ සබඳතාව

    ගොඩක් දේ ඉගෙන ගත්තා. ස්තුතියි.
  4. sudunone

    SATHUTA

    පල පල. සතුට ත්‍රෙඩ් එකේ ආව දුක කියන්න. කඩාකප්පල්කාරියා.:growl:
  5. sudunone

    SATHUTA

    :rolleyes: ඒ කිව්වෙ ගර්ල් ෆ්රෙන්ඩ්ගෙ තාත්ත හම්බුණු දවස නේ?
  6. sudunone

    SATHUTA

    :P තරු විතරක්නම් මදෑ!
  7. sudunone

    SATHUTA

    තරු, ක්ෂීර පථය, සදර්න් ලයිට්ස්~:rofl: දැක්ක දේවලට වඩා මං හිතන්නෙ එදා දවසෙ තිබුණු සැහැල්ලුව හා නිදහස නිසයි සතුට.
  8. sudunone

    SATHUTA

    අපෝ, ගොඩාක් තියෙනවා. මෑතකදිනම්, යාලුවෙක් එක්ක රෑ අහස බලන්න ගිය දවස.
  9. sudunone

    Dangers Of The Internet In The Home

    :rolleyes: හැදිල තියෙයි!:P
  10. sudunone

    සිංහල බෞද්ධ සංව්ධානය

    බොහොම පින් රොන් අය්යෙ. දවස පටන් ගන්න හොඳ විදිහක් මේ වගේ සිත පහන් වෙන, ජීවිතයට හරවත් යමක් ලබා ගත හැකි දෙයක් කියවන එක.
  11. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඔය ප්‍රශ්නෙම ටිකක් එහා මෙහා කරල කලින් අහල තිබුණා. වැද්දො නිසා, "බොගෙ යාලු ඇත්තන්ගෙන් ඇහුවොත් වන්නි පොජ්ජට මංගච්චන මං පෙත කෝකදැයි කියාල, ඌ මොකක් පෙන්නයිද?" කියල තමයි අහන්න වෙන්නෙ.:P
  12. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :rofl: කකුලුව වගෙ සතෙක්ද? නැත්නම් මොකක් හරි භාණ්ඩයක්ද?
  13. sudunone

    Dangers Of The Internet In The Home

    ඒක නේන්නම්. හදන්නන් වාලෙ ළමයි හදන්න ඉඩ දෙන්න නරකයි; වගකීමකින් ළමයි හදන්න පුලුවන් කෙනෙකුට මිස.
  14. sudunone

    පද පේලි .....

    :rolleyes: එළ සිංදුව
  15. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මෙයා චන්ඩියා වෙලානෙ. ඇත්ත කියන්න. කලින් දුන්නු උත්තර බලල නේද කිව්වෙ?:rolleyes:
  16. sudunone

    ලෝක ආගම් සහ නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය

    තෑන්ක් යූ. මේ දාල තියෙන වාක්‍යවල කන් ගැන නෑනෙ. ගොඩ සත්තුන්ව අර විදිහට හලාල් කරන්නෙ උන්ට කන් තියෙන නිසාද? කුරුල්ලො ගැන කොහොමද? උන්ටත් කන් නෑනෙ.
  17. sudunone

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    මෙහෙමයි එලුවො, මම කියන්නෙ දැං පිඟානෙ තියෙන කරෝල කෑල්ලට මෛත්‍රිය කරන්න කියල නෙවෙයි. ඉදිරියේ ඔබේ පිඟානට ඒම සඳහා මැරෙන්න නියමිත සතාට මෛත්‍රිය කරන්න කියල. නිර්මාංශික වූ පමණින් අවිහිංසාවාදියෙක් නොවන බව හැබෑව- උදාහරණයක් විදිහට බොහෝ දෙනා නිර්මාංශික වෙනවා සෞඛ්‍ය හේතූන් මත. දේවදත්ත නිර්මාංශික වුණේ...
  18. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :( හලි කීන්න. මට දොයි කීන්න බැරි වෙයි නැත්තං දුකට.
  19. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    අම්මයි(පාර පේන, බිම පෑගෙන), අම්මා වඩන් ඉන්න අන්ධ බබයි (නොපෙනෙන, නොපෑගෙන), ඒ ගොල්ලො හුරතලේට ඇති කරන ගිරවයි. හලි නේද?

    No contents