1. sudunone

    hitiwana kavi!!!!!!

    ටෙඩියෙක් ඇවිත් කවි කියලා ගිහින් ඇත දැක්කත් අනේ උම්මා දෙන්නටම හිත හීනෙන් පවා කවි කී බැව් ඈ කියත බෙදන්නකෝ අපටත් කව් රස දෝත
  2. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    එතකොට ඔසාමා දිවිය ලෝකෙ යන්න හදල තියෙන්නෙ හොරටද? පෙනෙයිද මූ?:frown: මං නිවාඩු පාඩුවෙ වීඩියො එක බලඤ්ඤංකො. දැන් විදිහක් නෑ. තලේබාන්ල ගැන කොහොමද?
  3. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    කෝ ඉතින්, සිරාජ් තලේබාන්ල ගැන කියන්නෙත් නෑනෙ. ඉස්ලාම් හා දේශපාලනය කියන මාතෘකාව කතා කරනකොට ඒ ගැන කතා නොකරම බෑ. මටනම් උන් හරි අන්තවාදියො වගේ හිතෙන්නෙ. විශේෂයෙන්ම කාන්තාවන්ට සළකලා තියෙන හැටි දැක්කම.
  4. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    මම හිතුවෙ එයා හොඳයි කියල නෙවෙයි- මුස්ලිම්වරයෙක් විදිහට දෙවියො කියන විදිහට වැඩ කළ නිසා ඕගොල්ලො එයාව හොදයි කියල සළකනව ඇති කියල. :rofl: මගෙ මතයනම් මිනිහ අන්තිම නරකයි- ඔය තරමට මිණී මරන්න. ඔයා ෂේප් වෙන්න නේ හදන්නෙ? නරකයි කියල එළිපිට කියන්න බියායිද? :rolleyes:
  5. sudunone

    hitiwana kavi!!!!!!

    කීවා එකල බෝ දෙන කවි පද ගොතලා නැතුවා පෙනෙන්නට කිවියන් මෙදිනවලා
  6. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    සිරාජ්ගෙ අදහස මොකක්ද තලේබාන්වරු ගැන ඇත්තට? ඒ ගොල්ලො කියන්නෙනම් ඔක්කොම ඉස්ලාම් නීතියට පාලනය කොළැයි කියල. ගසාලි ඉඟි කරනව ඒගොල්ලො හොඳ මුස්ලිම්වරු නෙවේය කියල.
  7. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    මං හිතන් හිටියෙ ඔසාමා හොඳ මුස්ලිම්වරයෙක් කියල. එහෙම නෙවෙයිද එතකොට? :oo:
  8. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    ඒ කිව්වෙ ඔසාමා බින් ලාඩන් එහෙම වගේ?:P
  9. sudunone

    ඉස්ලාම් හා දේශපාලනය ..

    වැරදි මතයක්. ආගම කියන එකට මිනිස්සු හදන්නත් පුලුවන්; විනාශ කරන්නත් පුලුවන්. ඉතිහාසය දිහා බැලුවම, ඉතිහාසය දන්නෙ නැත්නම් අද ලෝකෙ වෙන දේවල් බැලුවම, ඒක හොඳට පේනවා. අනික් අතට සදාචාරශීලී වෙන්න, අනුනට හිතානුකම්පී වෙන්න, මෛත්‍රිය කරන්න, නුවණ දියුණු කරගන්න, රටට ලෝකෙට යහපතක් කරන්න ආගමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
  10. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    මේ තියරියෙ හැටියට ඒක පාලනය කිරීම පිණිස සර්ව බලධාරියා විසින් අමෙරිකාව මවා ඇතැයි උපකල්පනය කළ හැක.:P
  11. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    ඒ පැත්තෙ වෙන කන්න දෙයක් නෑනෙ. ඉස්සර කාන්තාර පැතිවලත් වෙන කන්න දෙයක් තියෙන්න නැතුව ඇති. කරගන්න දෙයක් නෑ කියන්නෙ වැරැද්දක් නෑ කියන එකම නෙවෙයි. කන්න වෙන දේවල් ඕනෙ තරම් තියෙද්දි සතුන්ව මරං කන්නෙ ඇයි? මස් පිණිසම දුක් දිදී සතුන් ඇති කරන්නෙ ඇයි?
  12. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    කවුද බොල මෝරු අල්ලන්න කතා කරන්නෙ?:growl:
  13. sudunone

    සිංහල බෞද්ධ සංව්ධානය

    ආරක්ඛ සම්පදා ගෝලීයකරණයට ලක්වූ වර්තමාන විශ්ව ගම්මානය තුළ දරුණු ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම කෙතරම් අරුමයක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ලොව කවදාවත් නොසෙල්විය හැකියැයි සිතූ ඇමරිකානු හා යුරෝපීය හවුලේ ආර්ථික අර්බුදය කොතරම් උග‍්‍ර වී දැයි අපහට පෙනෙනුයේ ඔවුනගේ අයවැය පරතරය...
  14. sudunone

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    [URL="http://edition.cnn.com/2009/WORLD/asiapcf/10/07/muslim.world.population/index.html"] :rolleyes::P
  15. sudunone

    පද පේලි .....

    මගෙ සුදු අම්මා:love: මට තනි හින්දා:dull: ඉස්පිරිතාලෙන් :( මල්ලි ගෙනාවා:frown: මල්ලිගෙ අත් පා:oo: මල් පෙති වාගෙයි:rolleyes: සමණල තට්ටක් :rofl: වාගේ සිනිදුයි:) මල්ලිගෙ මූණත් :growl: මගේ වගේමයි:baffled: කියලා අම්මා:no: ඊයෙත් කිව්වා:yes:
  16. sudunone

    පිස්සා පරණම

    එළ. :D
  17. sudunone

    Congrats one_genuine

    Congratulations! :)

    No contents