කෝ ඉතින්, මං ඉඳල ඉඳල සිරාජ්ගෙ වීඩියෝ එක බලන්න යද්දි ඒකත් නෑ; තලෙබාන්ල ගැනත් නෑ.
මේකනෙ සිරාජ්, ඔයා කතා කරන මාතෘකාවම ඉස්ලාම් සහ දේශපාලනය. එතෙන්දි අපිට ටාර් ගාල මතක් වෙන දෙයක් තමයි තලේබාන් පාලනය. මොකද, වෙනස් විදිහක පාලන ක්‍රමයක් තිබුණු ඇෆ්ගනිස්තානෙට තලේබාන් පාලනය එන්නෙ ඉස්ලාම් ආගම මත පදනම් වූ පාලන...