තාන්‍ය රාජ්‍ය යුගය දක්වා ලංකාවේ මිනිසුන් ගව මස් කෑවේ නෑ. ඒ කාලේ ගව මස් කෑවේ රොඩී ජනතාව. අද කාලේ බලු මස් කන එකා දිහා බලනවා වගේ තමයි ගව මස් කන එක නුවර යුගය දක්වා මිනිසුන් සැලකුවේ. ගවයා ගොවිතැනේ මිත්‍රයා , ඒ වගේම ඒ කාලේත් ඉන්දියානු හිංදු සහ ජයින මත (පොලොන්නරු යුගයේ සිට) මිනිසුන් අතර තිබ්බා. ඒ බලපෑම...