ශ්‍රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා නම් කියන්න එපා
මම නම් accuweather එක දාගෙන ඉන්නේ. ඒකත් accuracy එකක් නැහැ
මම නම් accuweather එක දාගෙන ඉන්නේ. ඒකත් accuracy එකක් නැහැ
tiktok
බලාගෙන යනකොට tiktok එකේ නැති එකෙක් නැහැ නේඔව් මෙකෙත් ඉන්නවා සමහරු ඔය Weather Services වල තියෙන දත්ත කියවලා Forecast කරන අය. LK Weather Man කියලා බුවෙක් ඉන්නවා. ඊට අමතරව අංජනං බලලා ඔවා කියන අයත් ඒකෙ ඉන්නවා. බලන්නකෝ ආස හිතෙයි.
https://www.tiktok.com/@lkweatherman
ශ්‍රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා කියන්න
ශ්‍රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව



ලංකාවේ රෙද්දේ කාලගුණ දෙපාර්තමේන්තුවේ පළාත් අනුව කියන එක නවත්තලා ප්‍රධාන නගර 40කවත් forcast කරන්න ඔ්නි.
උදාහරණයකට ඌව පළාතට සමහර තැන්වලට වැසි වසි කිව්වාම
බදුල්ල, වැලිමඩ, මහියංගණය, කතරගම, මොනරාගල පැති ඒක ඒක දේශගුණික කලාප නේ
මට තේරුණ විදියට නම් weather එක ඒ ඒ තැනට හරියට predict කරන්න බෑ තවම ලංකාවෙ. කොළඹ, හම්බන්තොට, උතුර, උතුරු මැද වගේ දිහාවකට හරියට කිව්වත් රට ඇතුලට යන්න යන්න කඳු එක්ක පොඩි area වලට කියන ඒවා වරදිනවා ඒවයි වෙන පොඩි වෙනස්කම් සංකීර්ණ වැඩි හින්දා. ඔය ආවා වගේ ලොකු කුණාටුවක් ගැන මිසක් එදිනෙදා අව්ව වැස්ස ගැන weather app බලලා ලොකු තේරුමක් නෑ අනිත් පැතිවල අයට. තව ටික කාලයක් යයි ඕවාට ගැලපෙන models හදලා එන්න
irrigation department එකෙන් ගංගා ජල ධාරිතාව realtime බලන්න හදලා තිබ්බානම් හරි. දැනට කිහිපයයි තියෙන්නේ, අඩුම ගංවතුර එන පැතිවල එහෙම බලලා data එකතුවෙන විදියක් හදන්න පුළුවන්.ලoකාවට මොකුත් සාර්තක නෑ. irrigation department හරියට ගෙට් මැනෙජ් කරන් නැ.
NBRO උනත් අයිස් පප්පලා ඉන්නෙ
ඔව් weather service එකට raw data feed කරන්න ක්‍රමයක් හැදුවා නම් model වලින් predict කරන එකේ accuracy එක වැඩි වෙන්න හරි පුළුවන්පලාතෙත් නගර අනුව වෙනස් වෙනවා. උදාහරනයක් විදියට ඔයා ඉන්න ගමට තියෙන Weather එක නෙවෙයි 5KM වගේ ගියාම තියෙන්නෙ. එක තැනකට වැස්ස, අනිත් තැන හොදට පායනවා. මේ නිසා ප්‍රධාන නගර ටිකට අමතරව Sub Areas වලටත් Forecasting හදන්න ඕන. හරි විදියට බැලුවොත්. ඕක අපේ කාලගුන එකෙන් හදනවට වඩා ලෙසිම දේ තමා, Raw Data Weather Service එකකට Submit කරන එක.
Models නැති කමට වඩා තියෙන්නෙ Raw Data නැති කම. තියෙන Weather Stations වැඩ නෑ. Donate කරපු Doppler Radar එක තාම Install කරේ නෑ (Install කරන්න තැනක් හදනව (ලු)).
------ Post added on Dec 1, 2025 at 10:25 AM
ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවශ්රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා නම් කියන්න එපා
මම නම් accuweather එක දාගෙන ඉන්නේ. ඒකත් accuracy එකක් නැහැ
VentuSky මම try කරලා තියෙනවා එක හොදයි compared to others. හැබැයි මේ apps වල forescast accurate නැහැ ගොඩක් වෙලාවට වරදිනවා.Accurate ම කියලා එකක් නෑ මං හිතන්නෙ. හැබැයි ඔය ඇප් වලින් ටිකක් Near Accuracy Predict කරන්වා (සමහර දවස් වල වහිනවා කියලා පායපු දවස් අනන්තයි). VentuSky / Windy තමා ලංකාවෙ TV Channels වල පෙන්නන්න පාවිච්චි කරන්නෙ. VentuSky එක සුපිරි මොකද Free Hourly Forecast දෙනවා. Windy එකේ Free තියෙන්නෙ 3hours එක.
Try: MSN weather / Wunderground / Zoom / VentuSky / Windy
PS : Automated Weather Stations ටිකක් Connect කරන්න පුලුවන්නම් සාපේක්ෂව Accuracy එක වැඩි වෙනවා කියලා තමා දන්නෙ, මොකද Algorithm එක බිමේ වෙන ඩේටා කියවලා Adjust වෙන නිසා. . මේ සම්භන්දයෙන් හරියටම දන්න කිරියෙක් Comment එකක් දාං යන්න. ඒවගේම අපිටත් පුලුවන්නම් මේකට උදව් වෙන්න, Weather Predictions තියෙනවට වඩා ටිකක් Accurate කරගන්න පුලුවන්