cloudflare use කරලා මං කරලා නෑ මචන් මීට කලින්. ඒත් cloudflare නැතිව godaddy වල නං blogspot වලට ඔහොම කරලා බැලුවා මතකයි. ඔයා කියන්නේ cloudflare දැන්මොත් godaddy වලින් blogspot එකකට ඔය දේ කරන්න බෑ කියලද?
"එහෙනම් Godaddy එකෙන් කරනවා වගේ ඔයාට Cname Record දෙක .lk ලට කියලා දාගන්න වෙයි එහෙනම් එයාලට...