1. BuddyBoy

    රට_හදන_අපේ_කාලේ_වීරයෝ

    :lol: හරක් ඉන්න කන් මුන්ට මඟුල්
  2. BuddyBoy

    Suduweemata Beheth

    :) fresh milk බිව්වම හැම පැහැපත් වෙනවා. කඩේ තියෙන ambewala fresh milk බිව්වම හමට ගොඩක් හොඳයි කියල දැනෙනවා මට නං.
  3. BuddyBoy

    lk domain

    මට cloudflare use කරලා .lk domain එකක් blogspot එකකට connect කරන හැටි කියල දෙන්නකෝ. තාම blogspot එක blogspot විදියට තියෙන්නේ. මොනම domain එකකටවත් connect කරලා නෑ. godaddy වලින් ගත්ත domain එකක් cloudflare හරහා blogspot එකකට connect කරන හැටි නං නෙට් එකෙන් බැලුව. එකේ තියෙන්නේ already domain name...
  4. BuddyBoy

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    අද මැච් එකේ අලුත් උන් නෙවෙයි fail උනේ. පරණ උන්. usual opening pair - කුසල්, දිල්ෂාන් failed. තිසර පෙරේරා - batting failed. මාලිංගගේ bowling failed. අලුත් අය දාලා බලපු එක හොඳයි. මිලින්ද, කපුගෙදර, දනංජය වගේ හොඳ බැට්ස්මන් ටිකක් මතු වුනා. ඒ සෙට් එක අනිවා ඉස්සරහ මැච් වලටත් පාවිච්චි කරලා බලන්න ඕනේ...
  5. BuddyBoy

    NFS Rivals

    virus ekak bind karala athi okata. ekane antivirus eken makanna aththe. net eken bana ewa install karana eka agata guna na machan.
  6. BuddyBoy

    Epic ප්ලෑන් එකක් ගැහුව සිංහලු

    කෙල්ලෙක්ගෙ සීන් එකක් එක පාරක් හරි වදිනවා කොල්ලෙක්ට ලොවෙත් නැති වෙන්න. ඊට පස්සේ හැදෙනවා. ඒවා විහිලුවට ගන්න නරකයි බන්. උන්ට පුළුවන් තරන් යාළුවො විදියට ඉඳන් තනියට ඉන්න එකයි වටින්නේ.
  7. BuddyBoy

    වෙබ්සයිට් එකේ වටිනාකම බලන්න පුලුවන් සයිට

    ඔය සයිට් එකේ වටිනා කම මොකද්ද ඔය සයිට් එකට අනුව? alexa එකේ නං rank එකක් වත් වැටෙන් නෑ
  8. BuddyBoy

    Epic ප්ලෑන් එකක් ගැහුව සිංහලු

    ඇඟිලි සලකුණු නැතිව කරන්න හදන වැඩේ එළකිරි එකේ කිව්වම හරි යනවද බන්? විහිලුවටත් ඔය වගේ ත්‍රෙඩ් දාන්න එපා, මේකේ ඉන්න තව එකෙක් විහිලුවට වගේ පොලීසියට දැනුම් දීමක් කරොත් උඹේ විහිළුව ලෙල්ලමක් වෙලා සයිට් ඇඩ්මින්ටත් පොලීසියේ සාක්ෂි දෙන්න යන්න වෙන්නේ. විහිලුවට පෝස්ට් දැන්මා කියල හරි යන්නේ නෑ
  9. BuddyBoy

    පාදඩ_දේශපාලනයට_තිත_තබමු

    honda wadak. fb page eka mokadda machan?
  10. BuddyBoy

    හිතේ_තියෙන_බරක්....

    මනෝ වෛද්‍යවරයෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බැලුව නං හොදයි වගේ මචන්.
  11. BuddyBoy

    කැම්පස් අය්යලා පොඩ්ඩක් එන්න ...

    bottu nan samanyen enawa purappadu hadunoth ewata appeal karanne nathiwath. appeal karanna one wishesha monawa hari thiyenawada kiyala nan danne na. suhada maru kathawakuth thiyenawa, aththda boruda danne na
  12. BuddyBoy

    මේ වෙබ් සයිට් එක විකුනනවා

    ඕකට මචන් දවසකට විසිට් 10ක් වත් එන්නේ නෑ මට හිතෙන්නේ. එනවා නං alexa rank එක ඔයිට වැඩි වෙනවා. මුලින් උනත් හොඳට කරා නං බන් search වලින් යම් visit ප්‍රමාණයක් එන්න ඕනේ නේද post 240 කට. copy paste post වගේ සීන් එකක් නිසා google search වෙන් නෑ වගේ සීන් එකක්ද දන්නේ නෑ. එක නිසා domain එක විතරයි වටින්නේ...
  13. BuddyBoy

    මේ වෙබ් සයිට් එක විකුනනවා

    Alexa Rank 17,172,638 ඒත් සයිට් එකේ තියෙනවා visitors 216,714 කියලා. ඔච්චර visit තිබුන නං කොහොමද alexa rank එක ඔච්චරම පල්ලෙහා? අනික post 240 ක් තියෙනවා නං ඔච්චර rank බහින්න අමාරුයිනේ alexa එකේ.
  14. BuddyBoy

    කැටපොලය fuckoff

    මට නං ඕවා පාවිච්චි කරන්න දුන්නේ නෑ. හොරෙන් හදලා හංගන් තමා හිටියේ
  15. BuddyBoy

    Kids Explain Gay Marriage

    :lol: මරු උත්තර ටිකක් මුන් දෙන්නේ
  16. BuddyBoy

    sri lankan wedding cinematography

    :) Arri Alexa camera එකක් රෙන්ට් එකට අරන් වැඩේ කරව ගන්න බලන්න එහෙනං. හැබැයි රෙන්ට් එකටම සෑහෙන ගානක් යයි. ඒවගේ colors සුපිරිම canon camera වල වගේ නෙවේ. අව්ව කේස් නං නුවරඑළිය හොට්ල් එකක් තමා ගන්න වෙන්නේ.

    No contents