පොඩ්ඩක් බලන්ට

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹද අර එක පාරක් භාවනා කරල ඇස් දෙකට කෙලවෙලා රතු පාට එලියක් පේන්න ගත්ත එකා?:confused::confused::confused:

    Dan eeka hodai machan:yes::yes:
     
    Last edited:

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    සින්හලෙන් දාපන් බන්
    sleep paralysis කියන්නේ බන් නින්දෙන් භය වෙලා ඇහුරනම අතපය හොල්ලන්න ඕනේ වුනත් හොල්ලන්න බැරි වෙන්නේ. අන්න ඒකට. භය වෙන්න නැතිව නිකන්ම නින්දෙන් ඔය වචනෙම උනත් කියනවා ඇති සමහර විට.
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    dan eeka laawata ahenwa sadda badda nathi welawata hithana eka nawathunaama, Tinnitus nwei, mehema wena un thawa innawada?
    කනේ කලාදුරු අයින් කර ගනින් බන් ඩොකෙක් ගාවට ගිහින්. ස්පෙෂලිස්ට්ලා ගාව තියෙනවා කැමරා දාල කන ඇතුලෙම කලාදුරුත් අයින් කරන ඒවා. මන් දවසක් ටීවී එකේ ඕක දැක්ක. එතකොට ඔය ගතිය ටිකක් ඇරිලා යැයි මන් හිතන්නේ, placebo effect එකකින් වගේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කනේ කලාදුරු අයින් කර ගනින් බන් ඩොකෙක් ගාවට ගිහින්. ස්පෙෂලිස්ට්ලා ගාව තියෙනවා කැමරා දාල කන ඇතුලෙම කලාදුරුත් අයින් කරන ඒවා. මන් දවසක් ටීවී එකේ ඕක දැක්ක. එතකොට ඔය ගතිය ටිකක් ඇරිලා යැයි මන් හිතන්නේ, placebo effect එකකින් වගේ

    Eeya yakow:(
    Meeka ahenne kanen nwei oluwa athulen,
    Nathath mage kan 2 pirisidui
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Eeya yakow:(
    Meeka ahenne kanen nwei oluwa athulen,
    Nathath mage kan 2 pirisidui
    ඒකයි මං කිව්වේ placebo effect එකකින් වගේ කියලා. සද්දයක්නේ බන් මොනා උනත්. සද්දේ ඇහෙන්නේ කනෙන්නේ.