ආටිකල් එක නං කියෙව්වා මචන්. ස්තූතියි ගොඩක්, කරලම බලල හරියට තේරුම් ගන්න ඕනේ.
මෙහෙම cache වලින් file load වුනාම ඒක ට්‍රැෆික් අඩු වෙන්න බලපානවද බන් අලුතෙන් load වෙන එකක් නොවන නිසා?
templates දැන්මට පස්සේ blogspot පට්ට slow බන් ගොඩක් වෙලාවට. ඒක හින්දා speed up කර ගන්න පුළුවන් නං පට්ට.
cloudflare වල...