1. polwattacom

    විවාහ ජීවීතයේ ප්‍රධානම ගැටළුව (16+) - Couples having relationship problems (18+)

    :shocked::shocked::shocked::shocked: මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ බඩාමද.. බඩෝ උබොව හැක් කරලවත්ද කව්රු හරි..
  2. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    පුළුවන් වෙලාවට මේ වගේ එන්නං ටොමෝ.. උඹල ඉන්නවනේ ඉතින් මේක ඇදන් යන්න..
  3. polwattacom

    දමිත් කාරියවසම්ගේ හෙළුව

    ආ දමිත් මාමේ.. මොකෝ මේ රතු වෙලා.. මීට අවුරුදු පහකට කලින් තමුන්නාන්සේගේ නම යටින් නිල් කොටු එකොළහක් තිබ්බ වගේ මතකයි..:lol::lol::lol::lol:
  4. polwattacom

    ඔයාව අමතක කරන්න....!

    මම හිතන්නේ මේ ලස්සන පද ටිකට කව්රුහරි තනුවක් දැම්ම කියල මතකයි.. ඒක උඹ ගාව තියනවා කියලත් මම දන්නව.. ඒක අප්ලෝර්ඩ් කරහන් ඉතින් මේ ත්‍රෙඩ් එකට..:love::love::love:
  5. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    Proud of you bro...:love::love::love:
  6. polwattacom

    අනේ නෑ බන්.. මේ පැත්තේ එන්න ලැබුනෙම නැහැ වැඩ වැඩ වැඩ.. ලංකාවට ආවේ නෑ බන් 2015 සිංහල අවුරුද්දට...

    අනේ නෑ බන්.. මේ පැත්තේ එන්න ලැබුනෙම නැහැ වැඩ වැඩ වැඩ.. ලංකාවට ආවේ නෑ බන් 2015 සිංහල අවුරුද්දට ආවට පස්සේ..
  7. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    කොනක් පටක් හොයාගන්න බෑ බන්.. මාසයක් විතර නිවාඩු දාල මේක කියවගෙන එන්න වෙන හැඩයි..
  8. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    බොලා වැඩේ ඇදගෙන යනවා නෙහ්.. සන්තෝසයි සන්තෝසයි ...:love::love::love::love:
  9. polwattacom

    රොබින් හුඩ්

    ඒයි ෂෙරිෆ් ඔහොම නැවතියන් .. ඔහොම නැවතියන් ..කිව්වම අහල ඔහොම නැවතියන් .. රෝ...රෝ...ර්ර්ර්ර්ර් රෝ..බින් මල්ලියේ මොකෝ බන්.. මොකෝ බන්.. මම මේ උඹව හම්බවෙන්න බොලෑ ගෙවල් පැත්තේ යනගමo.. උඹව මගදී මුලිච්චි වෙච්චි එක හොඳා.. මෝ...මෝ.. මොකෝ ර්ර්ර්ර්ර්ර් රෝ..රෝ...බිo මල්ලියේ කාරනාව.. කාරනාව තමා බොගේ...
  10. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් මල්ලියේ.. නිකමට යන එන ගමන් දැකල ගොඩ වෙලා යන්න කියල ආව..
  11. polwattacom

    Van modifications

    ආ මල්ලිලා.. වැඩේ නැගල යනවා වගේ නේ.. ඔහොම යමු ඔහොම යමු.. :love::love::love::love:
  12. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ආ මල්ලිලා....:love::love::love::love::love:
  13. polwattacom

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    වාහනේ ගෑස්කට් එකේ ප්‍රශ්නයක් තිබිල විකුනද්දී රිසව් ටැංකියට වතුර පිරෙන එක නවත්තන්න බටේ බ්ලොක් කරලා වගේ බන්. කව්රු උනත් ඕක කරලා තියෙන්නේ ලෙඩක් වහන්න හෝ නොදැනුවත්කමට.
  14. polwattacom

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    මේ බටේ ඇතුලේ වෑල් එකක් එන්නේ නැහැ.. කව්රුහරි මක බාස් කෙනෙක් ගොන් බූරු වැඩක් කරලා හෝ බලු වැඩක් කරලා.. ඔය පින්තුරේ තියන විදිහට ඔය බටේ අනික් කෙලවර හයි වෙන්න ඕන රිසව් ටැංකියට. ඒත් මේ පින්තුරේ පේන විදිහට මේ බටේ කෙලවර නිකම් එළියේ තියන විදිහක් පේන්න තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ..
  15. polwattacom

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    මේ කියන්නේ තර්මොස්ටැට් වෑල් එක ගැන.. ඒක තියෙන්නේ ඔතන නෙවෙයි..
  16. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉන්දියන් ලබ්බවල් ගන්නවා බන් මිනිස්සු ලක්ස ගණන් දීල.. කිසිම සේෆ්ටියක් නැහැ ඔව්වයේ.. අපරාදේ වටිනා ජීවිත ..
  17. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    දවසේ කතාව..:lol::lol::lol::lol::lol::lol:
  18. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ දක්ෂයනේ බන්.. උඹට මෙව්වා සිම්පල්....උඹේ කටුවෙන් හැමෝටම ඉගෙනගන්න තියන ලොකුම පාඩම තමයි මම උඩ කෝට් කරලා තියෙන්නේ ..

    No contents