වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    2111lqq.jpg

    Menna me radiator hose eke mark karala thiyena thana mokak hari valve ekak thiyanwada? Othana mirikuama athule mokak hari ahu wenawa.

    Ape gedara tikak parana car ekak thiyanwa FB15 ekak. meka ada heat meter eka uparimetama nagala. check engine bulb ekath on wela. eth boil karanneth na. mokak wageda hethuwa? :eek:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    වැල් එකක් තියනවලු එන්ජින් එක ටිකක් රත් වෙනකන් රෙඩියෙටර් එකෙන් වතුර එන්ජින් එක කූල් කරන්න යන එක නවත්තන්න...
    එන්ජින් එක රත් උනාම එක ඇරෙන්න ඕනිලු.
    ඕක හදන්න ගියහම සමහර මක බාස්ල ඕක ගලොලම දානවලු..
    ඒනිසා රෙපයා කරනකොට පොඩ්ඩක් බලහන් මොකෝ කරන්නේ කියල.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වැල් එකක් තියනවලු එන්ජින් එක ටිකක් රත් වෙනකන් රෙඩියෙටර් එකෙන් වතුර එන්ජින් එක කූල් කරන්න යන එක නවත්තන්න...
    එන්ජින් එක රත් උනාම එක ඇරෙන්න ඕනිලු.
    ඕක හදන්න ගියහම සමහර මක බාස්ල ඕක ගලොලම දානවලු..
    ඒනිසා රෙපයා කරනකොට පොඩ්ඩක් බලහන් මොකෝ කරන්නේ කියල.

    E thermostat valve eka neda? Coolant daana can eke idan radiator cap eka thiyana thanata ena hose eke valve ekak thiyanwda ehema? thermostat eka thiyanne pahala neda?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය මචන් රීඩියේටරේ ඉදන් එක්ස්පෑන්ෂන් ටෑන්ක් එකට යන බටේ. සිසිලන පද්දතියේ වතුර රත් වෙද්දි ප්‍රසාරණය වෙනවනේ. එතකොට ඒ වතුර ඔය බටේ දිගේ එක්ස්පෑන්ෂන් ටැන්කියට යනවා. එන්ජිම සීතල වෙද්දි අර ටෑන්ක් එකෙන් වතුර ආපහු ඇදල ගන්නවා රේඩියේටරේට. ඕක මැදින් බ්ලොක් කියන්නෙ කූලින් සිස්ටම් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒකයි ඔය රත් වෙන්නේ. එක්කො බටේ මාරු කරන්න නැත්නම් සුද්ද කරන්න. බට ඇතුල ගහපු වෑල්ව් නෑ. මොකක් හරි හිර වෙලා වෙන්න ඕන ඕකෙ
     
    eth ban oka eka parata hira wenne kohomada? galewwe wath nane. ada eka parata thamai meter eka nagala thibbe. :sorry: check engine ekath paththu wenawa
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැල් එකක් තියනවලු එන්ජින් එක ටිකක් රත් වෙනකන් රෙඩියෙටර් එකෙන් වතුර එන්ජින් එක කූල් කරන්න යන එක නවත්තන්න...
    එන්ජින් එක රත් උනාම එක ඇරෙන්න ඕනිලු.
    ඕක හදන්න ගියහම සමහර මක බාස්ල ඕක ගලොලම දානවලු..
    ඒනිසා රෙපයා කරනකොට පොඩ්ඩක් බලහන් මොකෝ කරන්නේ කියල.

    මේ කියන්නේ තර්මොස්ටැට් වෑල් එක ගැන.. ඒක තියෙන්නේ ඔතන නෙවෙයි..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    E thermostat valve eka neda? Coolant daana can eke idan radiator cap eka thiyana thanata ena hose eke valve ekak thiyanwda ehema? thermostat eka thiyanne pahala neda?

    thermostat එක තියෙන්නෙ එන්ජිම (engine head) ඇතුලෙ. ඔය මාක් කරල තියෙන් තැන මුකුත් නෑ මචන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    E thermostat valve eka neda? Coolant daana can eke idan radiator cap eka thiyana thanata ena hose eke valve ekak thiyanwda ehema? thermostat eka thiyanne pahala neda?

    මේකේ එකෙක් හරියට උත්තරයක් දෙයි බන්...
    මන් ඕව ගැන වැඩිය දන් නැහැ...
    හරියට උත්තරයක් නාවොත් කියහන්.
    මෙහෙත් ඕකක් තියේ..
    මන් බලල කියන්නම් එතකොට
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ කියන්නේ තර්මොස්ටැට් වෑල් එක ගැන.. ඒක තියෙන්නේ ඔතන නෙවෙයි..

    Ow ow. Mama oya podi hose eka nikam mirikala balanakota ahu wuna athule mokak hari.. hira wenna deyak othenta yannath bane ban ithin.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    මේ කියන්නේ තර්මොස්ටැට් වෑල් එක ගැන.. ඒක තියෙන්නේ ඔතන නෙවෙයි..

    මන් තියන තැන දන් නැතෝ..... :D එහෙම එකක් තියේ කියල විතරයි දැනගෙන ඉදියේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    2111lqq.jpg

    Menna me radiator hose eke mark karala thiyena thana mokak hari valve ekak thiyanwada? Othana mirikuama athule mokak hari ahu wenawa.

    Ape gedara tikak parana car ekak thiyanwa FB15 ekak. meka ada heat meter eka uparimetama nagala. check engine bulb ekath on wela. eth boil karanneth na. mokak wageda hethuwa? :eek:

    මේ බටේ ඇතුලේ වෑල් එකක් එන්නේ නැහැ.. කව්රුහරි මක බාස් කෙනෙක් ගොන් බූරු වැඩක් කරලා හෝ බලු වැඩක් කරලා.. ඔය පින්තුරේ තියන විදිහට ඔය බටේ අනික් කෙලවර හයි වෙන්න ඕන රිසව් ටැංකියට. ඒත් මේ පින්තුරේ පේන විදිහට මේ බටේ කෙලවර නිකම් එළියේ තියන විදිහක් පේන්න තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ..

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ බටේ ඇතුලේ වෑල් එකක් එන්නේ නැහැ.. කව්රුහරි මක බාස් කෙනෙක් ගොන් බූරු වැඩක් කරලා හෝ බලු වැඩක් කරලා.. ඔය පින්තුරේ තියන විදිහට ඔය බටේ අනික් කෙලවර හයි වෙන්න ඕන රිසව් ටැංකියට. ඒත් මේ පින්තුරේ පේන විදිහට මේ බටේ කෙලවර නිකම් එළියේ තියන විදිහක් පේන්න තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ..

    Me pic eka mage car eke newei ban. Ow ow hose eka tank ekata set wenne. eth ban othenta ehema athulata kohoma yannada monawath? Podi batayak neh. anika check engine paththu wenawa