1. polwattacom

    campus %කයෝ

    නෑ .. දක්ෂයා මොක කරත් ගොඩ යනවා.. අදක්ෂයා මොක කරත් ගොඩ යන්නේ නෑ.. එකයි මේ සමාජයේ තියරිය.. ඕක උපාධියක් ගත්තා කියල වෙනස් වෙන්නේ නෑ.. කළා උපාධිකාරයෝ අනාත වෙන හේතුව හොයලා හේතුවට පිළියම් කලයුතුයි.. කළා පීඨ ඇතුලේ තුන්වෙනි පාර්ශවීය දේශපාලන අරමුණු වෙනුවෙන් උපාධි අපේක්ෂකයින් ගොදුරු වෙන්නේ ඇයි කියන එකට...
  2. polwattacom

    campus %කයෝ

    පිටින් බලලා මම විශ්චය කරේ නැහැ . ඇතුලෙන් දැකලා තියෙන නිසා තමයි ඔය ටික ලිව්වේ.. තව දන්නා එව්වා ලියලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හෑල්ලු කරන්න මං කැමති නැහැ. රෑන්කින් අඩු වෙන්න, රිසර්ච් වලට මුදල් නොලැබෙන්න හේතු නිර්මාණය වෙලා තියෙන්නේ ඇයි කියල ඔයාල දන්නේ නැහැ. රිසර්ච් වලට පිටරටවල් වලින් මුදල්...
  3. polwattacom

    campus %කයෝ

    දැන් කොතනද සහෝදරයා මම සතුටු වෙලා තියෙන්නේ මේ පවතින තත්වය ගැන ? ලංකාවෙන් එලියට ඇවිත් බලන්න විශ්වවිද්‍යාල ප්‍රජාව පත්වෙලා ඉන්න තත්වය දිහා.. ලංකාවෙන් එලියට ගිහින් බලන්න ඔයාලාගේ අධ්‍යාපන තත්වය ලෝකයට සාපේක්ෂව කොතනද තියෙන්නේ කියල.. ලංකාවෙන් එලියට ගිහින් සංසන්දනය කරලා බලන්න ඔයාල ඔය මහා ඉහලින් වර්ණනා...
  4. polwattacom

    campus %කයෝ

    කැම්පස් යන්නේ මොලේ තියන උන් සහ කැම්පස් නොයන්නේ මොලේ නැති උන් කියන ප්‍රකාශයම මොලේ නැති ප්‍රකාශයක් කියලයි මගේ අදහස... කැම්පස් ගිහින් උපාධි අරං එලියට එන එවුන් පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ අපිට රස්සා දියවූ කියාගෙන උද්ගෝෂණ කරද්දී, කැම්පස් ඇතුලේ ඉන්න එවුන් දේශපාලන ලණු කාගෙන පෙළපාලි ඇවිත් පොලිසියෙන්...
  5. polwattacom

    කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ...

    කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ... කාලයක් බොහොමයකට අමතක වෙලා තිබ්බ කූඹියෝ ගැනත්, ලකා ගැනත්, තුමිඳු ගැනත් ආයෙත් කරලියට ඇවිත් තියෙන වෙලාවේ ඉහතකී මාර්තෘකා සම්භන්ධයෙන් යම් සටහනක් තැබීම ප්‍රේක්ෂකයකු වශයෙන් යුතුකමක්. පළමුව කූඹියෝ ගැන කියනවනම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම ටෙලිය කූඹියෝ කියල...
  6. polwattacom

    ලහි පිට ( වාහන )

    Toyota Tank එකේ ගණන් මීට වෙනස්ද? ඒක ෆුල් ඔප්ෂන් ටර්බෝ එන්නේ නැද්ද ?
  7. polwattacom

    ලහි පිට ( වාහන )

    ස්තුතියි.. සලකාබලමින් ඉන්නවා රූමි එකක් ගැන.. තීරණයක් ගත්තොත් කියන්නම්..
  8. polwattacom

    රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

    එක පැත්තකින් ඔබ හරි.. දැන් රනිල් මහින්ද ඉවත්වුණා කියල වැඩි වෙනසක් සිද්දවෙන්නේ නැහැ එයාල එයාලගේ අනුගාමිකයින් විදිහට පස්සෙන් තියාගෙන ඉන්නේ එයාලට වඩා දැනුමෙන්, බුද්ධියෙන්, පරිණතභාවයෙන් අඩු පුද්ගලයින් නිසා. එයාල මේ දේශපාලනය ඒ තත්වෙට පත් කරේ එයාලගේ පැවැත්ම වෙනුවෙන්මයි. එයාලව අභිබවා යන්න පුළුවන්...
  9. polwattacom

    Singapore Travel Guide

    TFS Rep +
  10. polwattacom

    රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

    රටේ පාලකයින් හරියට නීතිය ක්‍රියාත්මක කරානම් රනිල් මේ වෙද්දී නීතියෙන් දඬුවම් හිමිවෙලා තිබියයුතු පුද්ගලයෙක්. මිලේනියම්සිටි මහා පාවාදීමට රනිල්ට දඬුවමක් දුන්නේ නැහැ බයියන්ගේ මහ රජතුමා.. බැඳුම්කර ගනුදෙනුවට අද වෙනකම් රනිල්ගේ මැදිහත්වීම ගැන ප්‍රශ්න කරලා නැහැ යහපාලන ජනාධිපති තුමා.. දැන් ඉතින් මේකට...
  11. polwattacom

    ලහි පිට ( වාහන )

    Toyota Roomy turbo එක කීයකට දෙන්න පුලුවනිද ? Cruise Control තිබෙන එකක් වෙන්න ඕන..
  12. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    කාර් එක නවත්තල තියෙන වෙලාවක ඩිකිය ඇරලා ඩිකියේ දාරෙන් අල්ලලා පහලට තෙරපලා පද්දලා බලන්න සද්දේ එන්නේ කොතනින්ද කියල. සහයට කව්රුහරි අල්ලගත්තොත් වැඩේ ලේසියි..
  13. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    ත්‍රීවීල් පාර්ක් එකේ අවුරුදු පාර්ටිය වගේ ජයටම තිබ්බ කියල තමයි ආරංචිය.. :oo::oo::oo::lol::lol::lol:
  14. polwattacom

    ඉන්දියාවේ දින 15 ක් !!!

    Good post.. rep added.
  15. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    වැගන් ආර් කස්ටිය මීටිමක් තිබ්බ කියල අන්න අරෙහෙ බුකියේ හෙන සද්දේ කොල්ලනේ .. කෝ අපේ බඩා පේන්න නැද්ද.. මං දැක්ක ගේන කට්ටියක් එක්ක ගේමක් ඉල්ලලා තියෙනව වැගන් ආර් එකට මොනවාදෝ විහිළුවක් කරලා ..... :P:P:P
  16. polwattacom

    වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

    Great journey... See folloiw items guys.. those are very useful for Camping trips...

    No contents