1. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    මචන් දන්නේ නැති නිසා අහ්න්නේ ටොරිෆික් කියන්නේ මොකද්ද?
  2. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    අඩෝ ඔහම කියන්න එපා ඉතින් 512 කනේක්ශන් තියන අයට දුක හිතෙනවා එතකොට:(:(:(
  3. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    එකෙත් පොඩි සාධාරණයක් තියනවා
  4. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    උබව නම් උස්සන්න වටිනවා lolzz
  5. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    අඩෝ මචන් උබ අලුත් ෆිල්ම් බලා ගන්නේ කොහමද?
  6. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    එල එල පිස්සු බුවෙක් නේ බන් උබ ලොල්
  7. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    මෙකයි සින් එක මෙක ශෙප් එකේ බ්ලු රේ බලා සිඩි වලට ඩලා හොරෙන් විකුනනවා lolzz :P :P :):)
  8. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    ඔව් බන් අපි හොද වෙලාවට අර ගත්තේ නැත්නම් ඉතින් අනේ අපේ ලිමිට් පනිද පනිද කිය කියා තම බාන්න වෙන්නේ
  9. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    ස් ල් ට් එකේ අන්ලිමිට් කියලා එකක් තියන නිසා හොඩා :yes:
  10. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    උබට බානව ඈරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද???;);););););););)
  11. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    ඒ මචන් තරහා වෙන්නේ නැත්නම් මම චුටි පර්ශනයක් අහන්ඩද?
  12. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    ඔහොම බාන කොට කෙස් යන්නේ නැතුව තියේ ද?
  13. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    අහ් පලුවන් බන් ස් ල් ට් ස්යිට් එකේ තියනවා usage meter කියලා
  14. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    උබ බ්ලු රේ ගන්නේ මොන ස්යිට් එකෙන් ද?
  15. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    පිස්සු හැදෙන සද කිව්වලු
  16. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    අඩෝ උබ මොනවද බන් 400ගිබ් වලට ඩවුන්ලොර්ඩ් කරන්නේ..
  17. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    එකනේ මචන් කියන්නේ මගෙත් ඉස්සර ඔහම තමා නිකම් නිකමට වගේ Vuze අරන් බලපන් http://www.vuze.com/
  18. m.shabri

    ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

    එක නේ බන් කියන්නේ අපිට කොයින් ද 2ම්බ්

    No contents